හසීනා රටින් පැන්නූ බංග්ලාදේශ අරගලය
බංග්ලාදේශ දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ෂෙයික් හසීනාය. බංග්ලාදේශය ගිනි ගනිද්දී, අගමැතිනී ෂෙයික් හසීනා පලා ගියාය. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී පලා ගියාය. බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ, අගමැතිනී හසීනා, බංග්ලාදේශයේ සිට ඉන්දියාවටත් ඉන්පසු එංගලන්තයටත් පලා ගිය බවය.