අනුරගේ ගමන්මග දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබී ය. 1972 වසර වන තෙක් උපන්ගම වන ගලේවෙල දේවහූව ප්‍රදේශයේ වාසය කළ ඔහු ඉන්පසුව තඹුත්තේගම මහවැලි H කලාපයට අයත් කැකිරාව ආසන්නයේ පිහිටි ආඩියාගලට පැමිණ එහි පදිංචි විය. 23 September 2024
ජනපතිවරණ ජනමත කැඩපත 2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශයෙන් මෙන්ම සමාජ දේශපාලනික වශයෙනුත් ජනතාව වෙනසක් ඉල්ලන පසුබිමකය. 2024 ජනාධිපතිවරණය සම්බන්ධව 2024 ජුලි මස 26 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ දින වකවානු නිවේදනය කරනු ලැබීය. 23 September 2024
ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය. 21 September 2024
විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද ගෙඩිගේ ශ්‍රී ලංකාවේ හරි මැද ලක්ෂ්‍යයේ පිහිටා තිබෙන බව පුරාතණයේ සිටම පැවත එන කරුණකි. බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති උස් බිමක ගෙඩිගේ පිහිටීම හේතුවෙන් වඩාත් සුන්දර වටපිටාවක් නිර්මාණය වී තිබේ. 20 September 2024
සඟසතු කළ මුල්ම වලව්වේ කතාව අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරමින් අමරපුර නිකාය මෙරට ආරම්භ වනුයේ මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමිනි. 20 September 2024
රටට හානිකර විධායක ජනපති ක්‍රමය නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය විය යුත්තේ දේශපාලන නායකයන්ගේ අභිමතය පරිදි හෝ ඔවුන්ගේ අත්තනෝමතික තීරණවලට හෝ අනුව නොව රටේ පවතින නීති අනුව බවද ඉන් අවධාරණය කරයි. 20 September 2024
රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම පිළිබඳ විවාදය නැවත කරළියට පැමිණ තිබේ. 19 September 2024
වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තීරණය කර ඇත. ඉතාලියේ දේපළ වෙළඳාම් සමාගමක් වන ඩ්‍රිමර් රියල් ස්ටේට් වෙත ‘‘පල්මියෙරි විලා” වෙත විකිණීමේ වගකීම පැවරී තිබේ. 18 September 2024
ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 18 September 2024
යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගිය දා පැවැත්වුණි. වසරේ හොඳම නවකතාව වෙනුවෙන් මෙවර ස්වර්ණපුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ ලේඛිකා විරාජිනී තෙන්නකෝන්ය. ඒ ඇය රචනා කළ කැමෙලියා නවකතාව වෙනුවෙනි. 17 September 2024
රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 17 September 2024
ජය පරාජය සමසේ විඳගනිමු මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්ම ජීවිත හානියකින් පසුව හෝ ජයග්‍රහණයක් ලබන අය අපි දැක ඇත්තෙමු. මිනිස් වර්ගයා අතර ඇතිවන එබඳු ජයග්‍රහණ පිළිබඳ චර්යාවන් ආගමික ඉගැන්වීම් විවිධ ක්‍රීඩා ප්රමුඛ ක්‍රියාකාරකම් මගින් වඩාත් සුමට කිරීමක් කර ඇත. 17 September 2024
බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 17 September 2024
ප්‍රාර්ථනා සඵල කරන ආර්ථිකයක් සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග කළ සාකච්ඡාවකි මේ. 17 September 2024
ලංකාවේ පළමු සිංහල පුවත්පත “ලංකා ලෝකය” ශ්‍රී ලංකාවේ පළමුවන සිංහල පුවත්පත වන ලංකා ලෝකය මුද්‍රණය කරන ලද්දේ වසර 164කට පමණ පෙරාතුව ය. ලංකෝපකාර මුද්‍රණාලය දැනට ලංකාවේ තිබෙන පැරණිම මුද්‍රණ යන්ත්‍රය වන අතර එය මේ වනවිට ඇත්තේ අහංගම කතලුව රන්වැල්ල විහාරස්ථානයේ ය. 16 September 2024
ඉස්ලාම් දහම පරිපූර්ණ කළ නබිතුමාණෝ ලොව පුරා ජීවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතාව විසින් පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපූර්ණ කර දුන් වක්තෘවරයාණන් වන මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදට (16) යෙදී තිබේ. මුහම්මද්තුමාගේ ජීවිතය අළලා සැකසුණු මේ ලිපිය ඒ නිමිත්තෙනි. 16 September 2024
සුළඟේ යන මැතිවරණ පොරොන්දු හරියටම තව සතියකින් සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු ඉදිරිපත් වී සිටිය ද මැතිවරණ ප්රචාරක කටයුතු කරන්නේ ඉන් කිහිප දෙනකු පමණි. අපේක්ෂකයන්ගෙන් වැඩි දෙනකු එකදු රැස්වීමක් හෝ පවත්වා නැති බව කියවේ. 14 September 2024
දැක්මක ගමනක ජයග්‍රහණ හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ. 13 September 2024
බරපතළ අභියෝග යුගයක් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත මෙරට නවවැනි විධායක ජනාධිපති තෝරාගැනීමේ ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා වැදගත් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය, දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් රට බංකොලොත් තත්වයකට පත්වීම නිසා ඉදිරියට පැමිණි ජනතා අරගලයෙන් අනතුරුව පැවත්වෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්වන ජනාධිපතිවරයාට තීරණාත්මක මෙන්ම බලපෑම් සහගත කාරණා රාශියකට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත. 12 September 2024
කෑලි කැඩුණු උතුරේ දේශපාලනය රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයෙන් ඉවත් වීමෙනි. දෙවනුව තමිල් අරසු කච්චි පක්ෂය ද යළිත් දෙකඩ වී ඇත. 11 September 2024
ධනය පොදු යහපතට යෙදවූ මුදලිවරු සිටි මහා කප්පින වලව්ව මහා කප්පින වලව්වේ අවසන් මුදලිවරයා වන්නේ සැම්සන් රාජපක්ෂ මුදලිවරයාගේ එකම පුතණුවන් වූ ටියුඩර් දීදෙරෙක් නතානියෙල් රාජපක්ෂ නොහොත් ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාය. පියාණන්ගේ ව්‍යාපාරික කටයුතු, පාරම්පරික බූදලය මෙන්ම පියා කරගෙන ආ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන ගියේ ටියුඩර් රාජපක්ෂ මුදලිතුමාය. 11 September 2024
ආර්ථිකයේ එදා - අද වෙනස රටේ ආර්ථිකය පිළිබඳව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කළ හැකිය. මේ දිනවල ජනාධිපතිවරණය හේතුවෙන් රට සහ දේශපාලන කරළිය උණුසුම් වී පවතින විට රටේ ආර්ථිකයේ ගමන් මග පිළිබඳව ඉදිරිපත් වන බොහෝ මතවාදවලට සවන්දීමට මහජනතාවට අවස්ථාව සැලසී තිබේ. 11 September 2024
අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ අභාවප්‍රාප්ත අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 27 වැනි ගුණ සමරුව අදට (10) යෙදේ මේ ලිපිය ඒ නිමිත්තෙනි. 10 September 2024
ඡන්ද පොරොන්දු නීතියෙන් බැඳීමක් ඕනෑම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ආණ්ඩුකරණය අපේක්ෂාවෙන් සිටින පිරිසගේ ප්‍රතිපත්ති කුමක්දැයි කියා විමසිලිමත් වන ජනතාවක් අප රටේ සිටී. එම පිරිස සංඛ්‍යාත්මකව අඩු අගයක් ගත්තත් එය වැදගත් බලාපොරොත්තුවකි. ප්‍රතිපත්ති ප්‍රකාශන නොබලාම ඡන්දය දෙන පිරිසකුත් අප රටේ සිටිති. ඒ අතර ප්‍රතිපත්ති ප්‍රකාශන සමාජ ශාස්ත්‍රීය උනන්දුවකින් යුතුව විචාරයට විශ්ලේෂණයට ලක් කරන පිරිසකුත් අප රටේ සිටිති. 10 September 2024
විකල්ප තේරීම් ඕනෑද? නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති. එහෙත්, අවසන් සතිය වන විට රටේ ජනතාව ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනු ඇත. කඩා වැටී තිබූ රට ගොඩ ගෙන රටේ අනාගතය වෙනුවෙන් දැනට අනුගමනය කරන ක්‍රමවේදය දිගටම පවත්වාගෙන යා යුතු යැයි කල්පනා කරන ජන කොටස ඉන් එක් කඳවුරකි. ආර්ථිකය කඩා වැටීමෙන් පසු රටට, ජනතාවට හුස්ම ගැනීමට අවකාශය සැලසුවේ කවරෙක් දැයි අමුතුවෙන් කිව යුතු නැ 09 September 2024
ඡන්දයේදී උතුර කොයිබටද? ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහාය දෙන්නට ඉකුත් සෙනසුරාදා තීරණය කළ බවට ඉරිදා පුවත්පත්වල පළවිය. 07 September 2024
ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය බවය. බිලීගේ මවටත්, පියාටත් එය විහිළුවට කාරණාවක් විය. 06 September 2024
ජනපතිවරණ සාකච්ඡා තේමාව ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කළ දිනයේ සිට ලැබී තිබූ කාලය වෙනදා තරම් දීර්ඝ එකක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම රට තුළ මතුවිය යුතු වැදගත් සාකච්ඡා ගණනක්ම නොකෙරී යමින් තිබෙන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි. 06 September 2024
පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර් බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහි කළුතර - මතුගම බස් පාරේ 10 වැනි සැතපුම් කණුව අසල වෙල්යායෙන් වට වූ රමණීය භූමියක පාන්තිය විහාරය පිහිටා තිබේ. මෙය අවුරුදු 180 ක් පමණ පැරණි විහාරයකි. අතීතයේ ‘පූජාගොඩැල්ල’ නමින් මේ පින් බිම ප්රකටව පැවතිණි. 05 September 2024
ඡන්දයේ ජනමතය ප්‍රභූමතය මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් විවිධ අර්බුදවලට මුහුණ දෙමින් සිටින සමයකය. 05 September 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025