මුළු ලොවම සලිත කරවන පුටින්
පසුගිය පෙබරවාරි 24 වැනි බ්රහස්පතින්දා අලුයම, රුසියානු හමුදා යුක්රේනයේ දොන්බාස් ප්රදේශයට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. මේ වන විට දෙපාර්ශ්වයට ම බරපතළ හානි සිදුව තිබෙන අතර, කුඩා ළමයින් ද ඇතුළුව අහිංසක සිවිල් වැසියන් විශාල පිරිසක් මිය යාම අතිශය කනගාටුදායකය.