නිදහස් කවියේ තුන්වැනි පරපුරක් බිහිවෙන ලකුණු
මෙරට ගීත සාහිත්‍යයේ සුපෝෂණය වෙනුවෙන් අමරණීය ගී රැසක් රචනා කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා කලාවේ බොහෝ ඉසවු නියෝජනය කරමින් මෙරට සාහිත්‍යයට දායාද කළ කෘති බොහොමයකි. විශේෂයෙන්ම ශාස්ත්‍රීය පර් යේෂණ, ගාන්ධර්ව අපදාන, සංස්කරණ සම්බන්ධව පළවූ කෘති ද කතුවරයාගේ නිර්මාණ කෘතිද ඒ අතර වෙයි. සිනමාව, කවිය, ගීතය, නවකතාව ආදිය එහි නියෝජනය වෙයි.