කාන්තාව අවදානමින් මුදාගැනීම ජාත්‍යන්තර කාත්නා දිනයෙහි මූලාරම්භය 1908 තරම් ඈතට දිවෙයි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් ඉහළ නංවා ගැනීම, ඡන්ද අයිතිය කාන්තාවන්ට ලබා දීම ආදී ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී කාන්තාවෝ 15000 ක් එම වසරේ මාර්තු මස 08 වැනි දින පා ගමනක නියැළුණහ. එයින් වසරකට පසු එනම් 1909 දී ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් මාර්තු මස 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් මුල්වරට ප්‍රකාශයට පත් කරනු ලැබීය. 08 March 2022
කාන්තා දින වරුණ අදට සීමා කරන්න එපා ‘‘ලොව නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රැස්වලින් හා මවුගේ කිරිවලින්’’ යැයි මැක්සිම් ගෝර්කි ලියා තිබේ. ඒ ලොව නිමැවන මවක් වීමේ අසම සම භාග්‍ය උරුම කරගත් කාන්තාව වෙනුවෙන් වෙන්වූ දිනය අදය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම නිදහස හා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරනු ලැබේ. එහෙත් එය අද දිනයට පමණක් සීමා නොවිය යුතුය යන්න පළමුව අවධාරණය විය යුතුය. 08 March 2022
බූස්ටරේ ගත්තාම ලිංගික ශක්තිය හීන වෙනවාද? ලිංගික අප්‍රාණිකත්වය බොහෝ විට මානසික හේතු මත ඇතිවන තත්ත්වයකි. එහෙත් මෙය රෝග හා ඇතැම් ඖෂධ නිසාත් ඇතිවෙන අවස්ථා තිබේ. මේ සම්බන්ධ මිථ්‍යාමත හා වැරදි අවබෝධය බොහෝ විට දක්නට ලැබේ. 07 March 2022
ලංකාවේ ස්ථාවරය නිවැරැදිද? යුක්රේන-රුසියා ගැටුමේ මූලාරම්භය තේරුම් ගැනීමේදී අපට යුරෝපා සංගමය හා උතුරු අත්ලන්තික් යුද ගිවිසුම් සංවිධානය (නේටෝ) ප්‍රකාශ කරන දේවල් විශ්වාස කළ නොහැකිය. 07 March 2022
නායක සාකච්ඡා නැතිව හවුල් ආණ්ඩු ගෙනයා හැකිද? ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය පුපුරා ගියේ අමාත්‍යවරුන් දෙදෙනකු අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමෙනි. ඒ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ය. එම ක්‍රියාදාමයට විරෝධය පා ඇමැති වාසුදේව නානායක්කාර මහතා අමාත්‍යංශයට වාර්තා නොකරණ බව කීවේය. ඊට අමතරව ඇමැති ධුර කිහිපයක් ද සංශෝධනයට ලක් විය. දහසක් ප්‍රශ්න වලින් පෙළෙන ජනතාව මෙම සිදුවීම් නාඩගම් ලෙස දකිනු ඇතැයි අපි විශ්වාස කරමු. 07 March 2022
වෛරයෙන් රටවල් කඩන ශෝකාන්තය මේ දිනවල ජිනීවා නුවර දී රැස්වන එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැනි ප්‍රශ්නවලට වැඩි අවධානයක් නොලැබී දැනට ඇවිලී ඇති රුසියා යුක්රේන යුද්ධයට අදාළ මානව හිමිකම් ප්‍රශ්න ඉස්මතු වී පෙනෙන්නට ඉඩ තිබේ. 05 March 2022
විදුලි කප්පාදුව නවතන ආරංචිය රටට සැනසීමක් විදුලිය කප්පාදුවෙන් දරුණු පීඩනයකට පත්ව සිටින පොදු මහජනතාවගේ සිත්වලට මහත් සැනසිල්ලක් අත්කර දෙමින් අදින් පසුව විදුලිය කැපීමක් සිදු නොකරන බව ප්‍රකාශයට පත්ව තිබේ. ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (02) විදුලිබල සහ බලශක්ති නිලධාරීන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ සාකච්ඡාවක් උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයක මේ සහනදායී ප්‍රකාශය සඳහන්ව තිබිණි. එම සාකච්ඡාවේදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට 05 March 2022
තෙල් රටම අවුළුවයි ඉන්ධන අර්බුදය තව තවත් උග්‍ර අතට හැරෙමින් තිබේ. ඩොලර් හිඟය හේතුවෙන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලද මිල ඉහළ ගොස් තිබේ. රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලන පක්ෂ ඉදිරි පළාත්පාලන ඡන්දය සඳහා සූදානම් වෙමින් සිටී. 04 March 2022
අඳුරෙන් එළියට යන්න මගක් මෙවර කිවිඳු දැක්ම ලියන්නට වී තිබෙන්නේ රටේ වෙන කවරදාටවත් නැති තරම් සංකීර්ණ ගැටලු ගණනාවක් මතු වී තිබෙන අවස්ථාවකය. ඉතාමත් සරළව කිවහොත් ඩොලර් හිඟය නිසා මතු වූ බරපතළ ප්‍රශ්න ගණනාවක්ම මුළු රටම බරපතළ හිරවීමකට තල්ලු කර ඇත. එක පැත්තකින් ඩොලර් හිඟවීම නිසා ඉන්ධන නොමැතිවීමෙන් ගමනා ගමනයට බරපතළ ගැටලුවක් මතුවී ඇත. එහිම දිගුවක් වශයෙන් විදුලි බලය නිපදවන්නට ඉන්ධන නොමැතිවීම නිසා පැය 05 කටත් වැඩි කාලයක් විදුලිය කපන්නට සිදුවී ඇත. 04 March 2022
ආයුර්වේද ඖෂධ සංස්ථා බහිරවයන්ගේ වැඩ පතුළ නොපෙනෙන අඳුරු ආගාධයක් වෙත රට තල්ලු වෙමින් තිබෙන බව පැහැදිලිය. හාස්කමකින් විනා එය වෙනස් නොවන බවද සත්‍යයකි. මේ වූ කලී රැයක - දෙකක ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල නොවේ. වැරැදි බව දැන දැනත් එමග අත නොහැර එමගේම පැමිණීමේ ප්රතිඵලයකි. නිවැරැදි කරගත යුතුව තිබූ බොහෝ තැන් නිවැරැදි කර නොගැනීමේ තාර්කික වන්දිය ජනතාව ගෙවමින් සිටිති. 04 March 2022
ගෝලීය ණය අර්බුදය ගෝලීය ණය පිළිබඳ දත්ත කෙනකු තැතිගන්වන සුළු නමුත් එය සත්‍යයකි. එබැවින් අන්තර්ජාතික ආයතනය ඉදිරිපත් කොට ඇති අනතුරු ඇඟවීම් වහාම සැලකිල්ලට ගත යුතුව පවතී. 03 March 2022
සිංහල බෞද්ධ උපායවේදියාගේ තිරය පිටුපස කතාව 1962 හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ අය විසින් අත්අඩංගුවට ගනු ලැබ යුද හමුදා මූලස්ථානයේ රඳවා තබන්නට බලාපොරොත්තු වූ පුද්ගලයන් අතර එවකට මුදල් අමාත්‍ය, ආරක්ෂක කටයුතු හා විදේශ අමාත්‍යාංශ පාර්ලිමේන්තු ලේකම් ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක හා ඉතා බලසම්පන්න අයකු වූ ආරක්ෂක හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල් ක්වින්ටස් ඩයස් යන අය වූහ. කුමන්ත්‍රණය මෙහෙය වූ අය මේ දෙදෙනා හැඳින් වූයේ අන්තරාදායක ඩයස් යුගල යනුවෙනි. 03 March 2022
අනාගත විදුලි සැලසුම හමස් මල්ලේ විදුලි අර්බුදයක් ක්‍රම දෙකකට පැමිණිය හැකියි. එක පැත්තකින් එය බලශක්ති අර්බුදයක් විය හැකිය. අනෙක් පැත්තෙන් එය ධාරිතාව (Capacity) පිළිබඳ ප්‍රශ්නයක් ද විය හැකිය. දැනට ලංකාවේ විවිධ මූලාශ්‍රවලින් විදුලිය නිපදවයි. ජලයෙන් හිරු එළියෙන් සුළඟින් දැවවලින් දැවි තෙල් ඩීසල්, ගල් අගුරු යනාදී ලෙස ඒ ක්‍රම කීපයකි. මේ වන විට රටේ පවතින ඩොලර් අර්බුදය නිසා අපට තෙල් ලබාගත නොහැකිය. 03 March 2022
රටේ පවතින බරපතළ ප්‍රශ්න ආණ්ඩුවට පේන්නේ නැද්ද? දිනකට පැය හතහමාරක් විදුලිය කපන රටක් නිර්මාණයවී තිබේ. එමෙන්ම ඉන්ධන නැත. රට ගමන් කරමින් තිබෙන්නේ කෙබඳු දිශාවකට දැයි සිතාගත නොහැකි තරමට තත්ත්වය බරපතළය. කපිතාන් කෙනකු නැති නෞකාවක් මෙන් රට පාවෙමින් තිබේ. ප්රශ්නය වන්නේ රට කරවන ඇත්තන් කසාය බීපු ගොළුවන් මෙන් සිටීමය. 03 March 2022
දළදා වහන්සේ රැකගත් වාරියපොල ශ්‍රී සුමංගල අනු නාහිමියෝ වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමියන්ගේ 207 වැනි ගුණ සැමරුම අද දිනට (02) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 02 March 2022
විදුලිය අර්බුදයේ ඇත්ත-නැත්ත ලංවිම යනු හිස සිඳිනු ලැබූ සැවුලකු මෙන් ඉබාගාතේ එහෙ මෙහෙ දුවන පාලනයකින් තොර ආයතනයක් වෙතැයි යන කියමනට අවම මට්ටමෙන් විදුලිය පරිභෝජනය කරන අයකු ඇතුළු ඕනෑම නිරීක්ෂකයකු එකඟ වනු ඇත. කලක් අභිමානනීයව පැවති විදුලි අංශය දැන් ඇද වැටී තිබෙන ශෝචනීය පරිහානිය සලකා බැලූ විට මෙම කියමන අතිශය සාධාරණ වේ. මෙය කිසිම අයුරකින් හිටි හැටියේ ඇති වූ ගැටලුවක් නොවේ. කිසිම අයුරකින් කෝවිඩ් වසංගතය ඊට සමාවට කාරණයක් සේ සිතිය නොහැකිය. 02 March 2022
ගැටලුවලට විසඳුම් සෙවීම තවත් පමාකරනු එපා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සොහොන් ලකුණු පහළවීම ඇරඹුණේ හදිසියේම නොවේ. එහෙත් එම ලකුණු පිළිබඳව ප්‍රමාණවත් තරම් බලධාරීන්ගේ සැලකිල්ලක් මුලදී යොමු වුණේ නැත. ඇති තරම් රටේ මුදල් තිබෙන බවටද ඩොලර් ප්‍රශ්නයක් නැති බවටද වොයිස් කට් ලබා දුන් ඇමැති, මන්ත්‍රීවරුද නිලධාරීහුද සිටියහ. ණය ගෙවීම ගැටලුවක් නොවන බවට ප්‍රකාශද පළ විය. 02 March 2022
ශිව දෙවියන්ගෙන් උමා දේවිය පැතූ ශිව රාත්‍රිය ‘ශිවනුක්කු උහන්දදු ශිව රාත්‍රි අම්බාලුක්කු උහන්දදු නවරාත්‍රි’ යනුවෙන් හින්දු ජනසමාජයේ කියමනක් ඇත. මෙම කියමනෙන් ගම්‍ය වන්නේ හින්දුන්ගේ ප්‍රධාන දෙවියා වන ශිව දෙවියන් ඉතා ප්‍රිය කරන ශිව රාත්‍රිය ගැනය. මෙම ලිපියෙන් අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ ශිව දෙවියන් ප්‍රිය කරන ශිව රාත්‍රිය විමසා බැලීමටයි. 01 March 2022
මේ තරම් භාෂා පරිහානියක් කිසිදා දැක නෑ ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය යෙදී තිබුණේ පෙබරවාරි මස 21 වැනිදාටය. මාර්තු 02 වැනිදාට සිංහල භාෂා දිනය යෙදී ඇති අතර කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ සමරු දිනය ද එදිනටම යෙදේ. කුමාරතුංග 78 වැනි සමරු උලෙළ මෙම මස 02 වැනිදා (හෙට) ප.ව. 3.00ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන අතර එම උලෙළේ මුලසුන දරන්නේ හෙළහවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත මහතායි. 01 March 2022
ණය-අපනයන අර්බුදයේ වරදකරුවෝ පවතින ආර්ථික අර්බුදය කොවිඩ් වසංගතය නිසාම ඇති වූවක් නොවේ. එය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබූ ප්රශ්නයකි. බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් ඊට විසඳුම් සෙවීමට උත්සාහ ගත්තේ නැත. කොවිඩ් වසංගතය මෙන්ම ගත් ඇතැම් ප්‍රතිපත්ති හා තීරණ අර්බුදය උග්‍ර වීමට බලපෑවේය. අඛණ්ඩව ණය ගැනීම ඒ අතරින් කැපී පෙනේ. 01 March 2022
සංචාරකයන් බියවද්දන මැරයන්ට ඉඩ දෙන්නේ ඇයි? හික්කඩුව මේ රටේ සංචාරක ක්ෂේත්රයේ මුල් බැසගත් නමකි. කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට බැස තිබුණු කාලයේත් ලංකාවේ හික්කඩුව ජාත්‍යන්තර සංචාරක ගමනාන්තවල ඉහළින්ම රැඳී තිබුණේය. කොවිඩ් වසංගතයේ බියකරු බව පහව යද්දී යළිත් ශ්‍රී ලංකාව දෙසට සංචාරකයන්ගේ ආකර්ෂණය ලැබෙමින් තිබේ. හික්කඩුව ඇතුළු දකුණු දිග වෙරළ තීරය නිරීක්ෂණය කරන ඕනෑ කෙනකුට මේ දිනවල එහි සැබෑ රූපය නැරඹිය හැක. 01 March 2022
ඩොලර් අවුලෙන් වැඩෙන කළු කඩේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඇමරිකානු ඩොලරය හා ශ්‍රී ලංකා රුපියල හුවමාරු වන අනුපාතය තීරණය වූයේ පාලනයකට නතුකරගත් පාවෙන විනිමය අනුපාතිකයක් ලෙසයි. මෙයින් අදහස් වන්නේ ඇමරිකානු ඩොලරයට වෙළඳපොළේ ඇතිවන ඉල්ලුම හා සැපයුම අනුව මූලික වශයෙන් හුවමාරු අනුපාතිකය තීරණය වන බවයි. 28 February 2022
කළු කඩ ජාවාරමට විසඳුමක් නැද්ද? අර්බුදකාරී ආර්ථික පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බව නොරහසකි. රටේ ආර්ථිකය මෙහෙයවන බොහෝ දෙනා නොදකින, නොපිළිගන්නා සංකීර්ණ ගැටලු ගණනාවක් මහපොළොවේ යථාර්ථයක් බවට පත් වී තිබේ. මෙහිදී වාණිජ සහ ආර්ථික අංශයේ ක්‍රියාත්මක වන ඇතැම් මජර වැඩ නිසා ජනතාව සිටින්නේ බලවත් පීඩාවකිනි. 28 February 2022
අල්කයිඩා පවුලට සහාය දෙන්නේ මන්ත්‍රී හාමුදුරු කෙනෙක් කොටදෙණියාව සුන්දර ගම්මානය අසුන්දර කළ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් විටින් විට වාර්තා වීමත් සමඟ කොටදෙණියාව යනු කාගෙත් දැඩි අවධානයට ලක්වූ ප්‍රදේශයක් බවට පත්ව තිබේ. 2015 වසරේදී සේයා සදෙව්මි 26 February 2022
සුනිල් මාධව එදා!!! සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව ඉගෙන ගත් ශිෂ්‍යාවක් කවියටත් කවි ලිවීමටත් ආදරය කළාය. එහෙත් ඒවා පත්‍රයක පළ කර ගැනීමට දන්නා හඳුනන කිසිවකු සිටියේ නැත. මේ අතර ලක්දිව පත්‍රයේ කවි පිටුව කරන්නේ රෝහිත භාෂණ නම් තරුණ කවියා බව ඇය දැන ගත්තාය. රාජගිරියේ පදිංචිව සිටි ඇය දිනක් බොරැල්ල හන්දියෙන් බැස එහි පිහිටි සුපර් මාර්කට් එකේ උඩු මහලේ පිහිටි ලක්දිව කාර්යාලයට ගියේ පද්‍ය සංකල්පනා කිහිපයක්ද රැගෙනය. මේ 1990 දී පමණය. 26 February 2022
මෝරුන් මැද තැලෙන පොඩ්ඩෝ රුසියාව පෙරේදා (පෙබරවාරි 24) යාබද යුක්රේනයට හමුදා යවා යුක්රේන හමුදා කඳවුරුවලට හා ගුවන් තොටුෙපාළවලට පහර දුන්නේය. ඊට පෙර 21 වැනිදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ ඩොන්බස් කලාපයේ පිහිටි රුසියානු බස කතා කරන ජනතාව බහුතරයක් වසන ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් යන ප්‍රදේශ ස්වාධීන සමූහාණ්ඩු ලෙස පිළිගනිමින් නියෝගයක් නිකුත් කොට තිබිණි. 26 February 2022
කුණු ගොඩට දැමූ බස්රථ යළි හදා පාරට දැමීම අගයමු නරකම - දුක්බර හා කෝප ගැන්වෙන සුළු ප්රවෘත්ති අසන්නට දකින්නට ඇති රටක පුරවැසියකු සතුටට පත්විය හැකි මාදිළියේ ප්‍රවෘත්තියක් ඉකුත්දා වාර්තා විය. ඒ අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත්කර තිබූ බස්රථ 200ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමය. වාහන නියාමන බස්රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන ඇමත්ිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා අලුත්වැ 26 February 2022
ප්‍රශ්න සඟවන දේශපාලන සෙප්පඩවිජ්ජා මෑත දිනක අපේ කොළඹ ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුවියක් වන නතාෂා අපූරු පැදි පෙළක් මා වෙත ලියා එවා තිබුණි. ඊට යටින් ඇය ලියා තිබුණේ “සර් මට හිතෙනව ලංකාවෙ දේශපාලන පන්තිය ඉන්නෙ ගැඹුරු මුහුදෙ කියල. සාමාන්‍ය ජනතාව ඉන්නේ වෙරළේ කියල” යන කෙටි එහෙත් අපූරු පැහැදිලි කිරීම ය. 25 February 2022
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන කුමටද? දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට සේවකයන් 5200ක් සඳහා බෝනස් තුනක් ගෙවන බවද ඒ වෙනුවෙන් රුපියල් කෝටි 150ක් වැය කරන බවද පසුගියදා රජයේ පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබිණි. ඊට අමතරව අතිකාල දීමනා සඳහා මාසයකට තෙල් සංස්ථාව වැය කරන මුදල කෝටි 25ත් 30ත් අතර වන බවද සඳහන් විය. 25 February 2022
ලංකාව බරපතළ අර්බුදයක ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 22 වැනි ජාතික සම්මේලනය මෙම මස25, 26, 27 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතය. එම සමුළුව පක්ෂයේ ඉදිරි ගමන්මග හා වත්මන් දේශපාලන වටපිටාව පිළිබඳ ‘රජවීදියෙන්’ මෙවර අදහස් දැක්වීමට එක්වන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතාය. 24 February 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025