
මහේෂ් සේනානායක
ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ කර්නල්වරයෙකි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී හා සන්නද්ධ සේවා ඉංජිනේරුවරයෙකි.
යුද හමුදා සේවා කාලය (1983 – 2019)
පෞද්ගලික තොරතුරු
විද්‍යාවේදී සිවිල් ඉංජිනේරු උපාධිය ඉන්දියාවේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.
ඇමෙරිකාවේ හමුදා අණදෙන හා සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරීම
පාසල - ආනන්ද විද්‍යාලය
COMMENTS
ජයවේවා මහේෂ්...!!! හෙට මම ලංකාවට එනවා.මගේ චන්දය ඔබටයි.අපේ රට අලුත් මගකට යොමුකොට වසර 71 ක් තිබු ජරා දුෂිත දේශපාලනයට තිතක් තබන්නට, දුශිතයින්ගෙන් තොර දේශපාලන ඇරිනාවක් ගොඩනගන්නට, අපේ රට විදේශීය අත පෙවිම්වලින් තොර නිදහස් නිවහල් " සමුර්දිමත් " රටක් කරන්නට ඔබට හැකිවේවා.
රාට් වෙනුවෙන් දේශපාලන වේදිකාවේ සිටිය යුතු නායකයෙක්
ශ්රී ලංකා යුද හමුදාවේ හිටපු යුදහමුදාපති මහේෂ් සේනානායක, ඉදිරියේදී පත්වන රජයක පාර්ලිමේන්තුව තුල සිටිය යුතුම පුද්ගලයෙකි.