2011 දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද් බදුර්යුදීන් ඇමැති ජපාන් ටයිම්ස් පුවත්පතට පැවැසීය. ජපානයේ ප්‍රකට සමාගම් රැසක් ලංකාවේ ව්‍යාපාර අරඹා ඇතැයි ද ඇමැති කීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවගෙන් කියන අයට සරු වුණාට රටේ දුප්පත් ජනයාට රුපියලකවත් සහනයක් ලැබී තියෙනවද?ඒවා ගැනයි හොයන්න ඕනි
මම හවසට කඩේ ගිහින් රුපියල දාහක බඩු ගේනවා. ගෙදර ඇවිත් මම කියනවා මුදලාලියි මායි අතර වුන ගනුදෙනු වල වටිනාකම රුපියල් දාහයි කියල. මේක ආඩම්බර වෙන්න දෙයක් ද? අපි අපනයනය කරලා ලබාපු අදායම ආනයන වියදමට වඩා ගොඩාක් අඩුයි. බොරුනම් අරන් බලන්න මහබැංකුවේ වාර්තා.