ප‍්‍රදේශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔස්ටේ‍්‍රලියා රජයෙන් ලද ආධාර මත ඉදි කළ වෙළඳ මධ්‍යස්ථානයක් පසුගියදා වවුනියාවේදි විවෘත විය. නව අදහස් ඔස්සේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලිය වෙත ජනතාව යොමු කිරීම හා ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සවිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ වේ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd