සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුන් සේවය ලොව ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් කිහිපයක් හා එකතුවීමෙන් සැදුණු ”වන් වර්ල්ඞ්” සංවිධානය හා අනුබද්ධව සේවා සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකන් ගුන් සේවයේ ප‍්‍රධානි නිශාන්ත රණතුංග මහතා ”වන් වර්ල්ඞ්” විධායකයන් සමග ඇතිකරගත් ගිවිසුමකින් පසුව සඳහන් කළේය. මේමගින් ශ්‍රීලංකන් ගුවන් සේවා සැපයුම් කලාපය පුළුල් කිරීමටත් සිය ගනුදෙනුකරුවන්ට උසස් සේවයක් ලබාදීමටත් බලාපොරොත්තු වන බව ඔහු පවසයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අපේ ගුවන් සේවය දැන් නම් අන්තිමයි. අපේ අම්මලා තාත්තලා ඒ කාලේ යනකොටනම් මේකට වඩා හොඳ එකක් නැතිලු. අපේ මිනිස්සු යන්නේ නෑ දැන්, යන්නෙම ඉන්දියන් මලබාරි එවුන්. උන්ට උලත් එකයි. පිලත් එකයි.
අපේ ගුවන් යානා හොදයි. නමුත් සේවිකාවොතමයි ප්‍රශ්ණෙ..
නිහාල් සී අදහස් ඉතා අගය කරමි... සහතික ඇත්ත
සේවය අනිතිමයි. customer care ඇත්තෙම නෑ.තත්ත්වය වැඩි දියුණු විය යුතුයි
හමදාම ෆ්ලයිට් ඩිලේ මෙක UL හැමදාම පරක්කුයි කිඅයන නිසා වෙන්න ඇති... අනික දැන් ඉන්න හොස්ටර්ස්ලා ලස්සනක් නැ හරි අහන්කාර අම්මන්ඩිල ටිකක් සුදු ලස්සන හුරුබුහුටි කෙල්ලො ටිකක් අරගන්න....
කවුරු මොනවා කිවුවත් අපේ ගුවන් සේවය හොදයි.සුළු අතපසුවීම් වන එක ඇත්ත.නමුත් සමස්තයක් වශයෙන් ගත් කල හොදයි
ඔකේ යන්නේ ඔක්කොම සංවර කමක් නැති බේබද්දෝ. ළඟ ඉඳගෙන යන්න බැහැ ගන්දස්සරේ. මේකද ලංකාවේ සංස්කෘතිය කියන්නේ ,බෞද්ධ රට කියල කියන්නේ....
මෙලෝ රහක් නෑ ... මේකේ කෑම
මේකේ වැඩ කරන ගෑණු ළමයින්ගේ ඇදුම ඇග පේන විදියට වෙනස් වුණා නම් මගීන් ඉබේම වැඩි වෙලා ගුවන් සේවයත් දියුණු වෙනවා ඉබේටම
මේකත් ගුවන් සේටයක්ද?
ඇයි අපේ කියලා ගුරුවරයෙක් තනියෙන් තියා ගන්න බැරි?
සිසිර, මේක හෝටලයක් නෙමෙයි.ගුවන් සේවයක්
ලොකුලොක්කන්ගෙ ගෙවල් හොරු කැඩුවම තමා තේරෙන්නෙ ආර්ථික වර්දනය. ෴ ඊලග ඡන්ඳය අමතක කරන්න එපා.
මේකේ ලාංචනය දියබරිය වත් ගල් ආදාවත් නෙමේ අනේ පාත්තයා.... පාත්තයා..
අපිත් ආසයි ලන්කන් ගුවන් සේවය දියුණු වෙනවා නම්.හැබැයි ස්ටාෆ් එකනම් අනිතිමයි.එයාලා හිතන් ඉන්ටන් මගීන් ඒ අයගේ අනුකම්පාව ලැබිය යුතු කොටසක් කියලා
අපෝ අන්තිම චාටර්. යන්න වෙන එකක නැතිනිසා ගියා..කියන්නේ නම් අහස අපිට" චාටරේ තොපිට හි හි... මේකේ මෙනු එක තනිකර ඉන්දියන්... සිංදුවක් අහන්න හෙඩ් ෆොන් එකක් නෑ..බැල්න්කට් එක කොම්පඤ්ඤ වීදියේ ඉදි ආප්පයක් වගේ.. ත්‍රීවීල් එහෙක නැග්ග වගේ හෙලවෙනවා.. ලංකාවේ මිනිස්සු 10 යි 5 යි වගේ යන්නේ..එනකොට පැයක් ප්‍රමාදයි....වැඩක් නෑ කියලා..
මේක ආසියාවේ වැඩක් නැතිම ගුවන් සේවය බවට පත්වෙමින් තිබෙනවා...
වසන්ත, ඔයා දන්න හැටි තමයි.කියන්න බලන්න ඔයා මීට කලින් මේකේ ගිහින් තියෙනවද?
මම කටාර් ඉදලා පළමු වරට නිවාඩු යද්දි කම්පැණියට කියලා ලන්කන් ගුවන් සේවයේ ආවේ.ඉන්දියන් කාරයෝ තමයි ගොඩක් හිටියේ.අපි අපේ ජාතික දේ ගැන කතා කළාට ඒ අය බලන්නේ අපෙන් සල්ලි කඩා ගන්න.ඉතිං කොහොමද ජාතික සේවය දියුණු වෙන්නේ?
ඔව් මම ඉන්නෙ ඩුබායිවල... මම ලංකාවට එන්නේ ශ්‍රී ලංකන් එකේ...
එකනම් ඇත්ත මාත් ඉන්නේ ඩුබායි වල, මම එන්නෙත් ශ්‍රී ලන්කන් වල ඒ මොකද අපේ දේවල් අපිටනේ කියලා අපේ රටට හම්බ කරලා දෙනවා කියන අදහසින් තම අපි යන්නේ එන්නේ ....
අපේ ගුවන් සේවය හොදයි.. නමුත් පාඩු ලබන ස්ටේෂන් වහන්‍ේන නැහැ හොදට ලාබ ලබන්න පුළුවං Zurich වගේ ස්ටේෂන් වහනවා.. Zurich හොද හබ් එකක් හැබැයි දැන් වහන්න යන්නෙ.. පාඩු පිට පාඩු ලබන මිලානෝ එක තාමත් ඇරලා. ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ..ජනාධිපතිට රට හදන්න ආසාව තිබ්බට අනිත් අයට එහෙම අදහසක් නැහැ.
දුක තමයියි.
අපිත් ඕවයේ එනවා තමා අපේ දේනේ, මොකටද අපේ සල්ලි පිටට දෙන්නෙ කියලා.. ඊට පස්සෙ අපි සින්හලෙන් කතාකරනවා අපේ දේනේ කියලා.. බල්ලෙකුට ගනන්ගන් ගන්නෑ සිංහලෙන් කතා කලාම. කවදාවත් කෑමත් එක්ක වතුර එකක් දෙන්නෑ. මුන්ට දැන් අමතක වෙලාද කොහෙද ලංකාවෙන් උන් කාලා ඉවර වෙලා වතුර බොනවා කියලා. වතුර එකක් ඉල්ලලවත් ගෙන්ඩ ගන්න බැරි උන. ඇයි ඒ ? ඉල්ලුවෙ සිංහලෙන්. ඒකයි. ආයෙනම් යන්නෑ කියලා තමා හිතා ගත්තෙ. අපි රට ගැන හිතලා ඒකෙ ගියාට උන් අපිව ගනන් ගන්නැත්නම් මොකටද ?
cathay pacific නම් නියමයි මම බැංකොක් ගියේ ඒකෙන්
ලන්කන් ගුවන් සේවය ඉතා හොදයි.මම කැමතියි ඒකට
තමන්ගෙ නෑදෑ හිතවතුන්ට සළකන එකම ගුවන් සමාගම.. වැඩිපුර බඩු ප්‍රමාණයක් ගෙනයන්නට පුළුවං එයාලට පමණයි..
දැන් කාන්තා ගුවන් නියමුවෙකුත් ඉන්නවා නේද?
ලන්කන් ගුවන් සේවය ඇත්තටම අන්තිමයි.මම නම් දන්න කෙනෙකුට කියන්නේ ඒකේ යන්න එපා කියලා
නොදෝමකින් ශ්‍රී ලංකන් එයා ලයින්. Qatar 1000* තමයි නියම
මමත් කිහිපවරක් ගමන්කරල තියෙනවා සේවාව අන්තිමයි.. මම කවදාවත් කියන්නෙ නැහැ කාටවත් ශ්‍රීලංකන්වල ගුවන් සේවාවක යන්න කියලා...
කිවුවට වැඩක් නෑ මෙයා.ලංකාවේ ඉදලා ඩිරෙක්ට් ප්ලයිට් ගොඩක් අඩුයි.ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් යන්න වෙන්නේ මේකෙම තමයි
ශ්රී ලන්කන් එයාර්ලයින් නමට,එක කිලෝ එකක් වැඩියෙන් ගේන්න මේකෙ දේන්නේ නැහැ.අනික ගිනි ගනන්
යුද්ධය ඉවරවෙලා සාමකාමී රටක් හැටියට දැන් දැන් ලංකාවට ලොකු ඉල්ලුමක් හැදීගෙන එනවා... ලෝකයෙන්.. හැබැයි මේ වගේ ගිවිසුම්වලට යනකොට ටිකක් පරිස්සම් වෙන්න... විශ්වාසයෙන් ක්ෂේත්‍රයේ මේ වෙනකොට හොදින් ස්ථාවර වෙලා තියෙන සමාගම් එක්ක ගිවිසුම් ගහනකොට...
ලන්කන් ගුවන් සේවය දැනට ආසියාවේ වැඩියෙන්ම අය කරන සේවයයි.අපි නම් යන්නේ වෙන එකක.
පාරේ හයර් තිබුනට වැඩක් නෑ අපේ ත්‍රීවීල් එක අබලන් නම් හරි ඩ්‍රයිවර් කමකට නැත්නම් . ඒ වගේ තමයි ගුවන් සේවයත්. ඉස්සෙල්ලම වියදම් අවම කරගෙන මෙහෙයුම් ලාභයක් අරන් පෙන්වන්න. එතකොට වටේ පිටේ බිස්නස් නිකම්ම එයි. හරියට හොද හැදියාවක් තියන ඩ්‍රයිවර් ල ඉන්න ත්‍රීවීල් වලට හයර් තියනව වගේ.
දියබරියා ආපු දා ඉදල ඕක ඉවරයි..
මේක ර්‍ශි ලංකන් කිව්වට ලංකාවේ නෙමෙයිනෙ.. ලංකාවට තියෙන්නෙ කොටස් විතරයි... නේද? ඒ හින්ද අපිට ඕන ඕන විදියට දේවල් කරන්න බැහැ...
ශ්රී ලන්කන් නැවතත් විකුණන වක්‍ර ක්‍රමයකට අර අදින බවනම් කියන්න පුළුවන්.ලස්සන සලකුණක් තිබුණු අපේ ගුවන් සේවය දියබරියෙක් දාලා කැත කලේ ධර්මසිරි සේනානායක සහ චන්ද්‍රිකා නෝනා එකතුවෙලා,නැවතුනේ එමිරේට්ස් වලට විකුණලා.....අපේ ගුවන් සමාගමේ එචුරෝ 50 වැඩියෙන් ගෙවලා එන්න කියන අපේ නව කට්ටිය,පවුල් පිටින් නොමිලේ සවාරි ගහනවා.කතාව ඇත්ත අඩුවෙන් තියෙද්දී මොකටද වැඩියෙන් දීල ගන්නේ.තවම අපේ නායකයින්ට තේරිලා නැහැ.විදේශ වල ඉන්න අය එක අවුරුද්දක් මුදල් නොඑවා හිටියොත් කාට කාටත් හොදට තේරෙයි
නරක ගුවන් සේවයක්
මිහින් ලංකා ,එයා ලංකා කියල ගුවන් සේවා දෙකක් ඕනමද ?
මෙක දියබරියෙක් කියන්නේ කවුද ...........මේක ශ්‍රී ලංකාවේ සලකුණ...."ගල් ආඳා "
ලංකාවෙ විදේශ රැකියා ඒජන්සිවලටයි දඹදිව වන්දනා චාරිකා ඒජන්ට්ලයටයි නීතියක් ගොනවනම් හොදයි. මේගොල්ල අනිවාර්යයෙන්ම මිහින් ලංකා ගුවන් ගමන් සදහා යොදාගත යුතුයි..
දෙකක් මදි.තුන හතරක් තියෙන්න ඕන ....ලෝකෙට පරකාසී...ගෙදරට මරගාතේ..
ශ්රී ලන්කන් එයාර්ලයින් මතක් කරන්න එපා. හොඳ අත් දැකීම් තියෙනවා ඕකෙ ගිහින්.
දියඹරියට නෙමෙයි ඉගිලෙන මොනරැ
ටිකක් ලස්සන ගුවන් සේවිකාවන් යොදවනවානම් හොදයි..
හත්වලාමෙ.. අපේම කියල එක අහස් යානයක්වත් මේකෙ නැහැ කියන්නෙ.. මේකත් ආසියාවෙ ආශ්චර්යයද දන්නෙ නැහැ.. නේද?? ගුවන් පථයෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක කාර් රේස් වලටවත් ගත්තොත් මොකද?
ගිනි ගනන් අයකළත් අපේ එක කියල හිතාගෙන අපිත් ආව ගියා තමයි.. ඒත් දැන් නම් කාර්යමණ්ඩලය අන්තිමයි..(ගුවන් යානා වල අය නෙවෙයි) මේක ඇත්තද කියල බලන්න ඕන නම් ටිකට් කාර්යාලයකට කතා කරල බලන්න.. මේක ලාභ ලබන්න ඕන නම් දත්ෂ අය ඉහළ තනතුරැවලට පත් කරන්න...
ජනාධිපති තුමාගේ මස්සිනා නිශාන්ත රණතුංග නෙමෙයි, එයා නිශාන්ත වික්‍රමසිංහ.............
සුදුස්සාට සුදුසු තැනදී, දේශපාලන නුසුදුස්සන්ව පත් නොකොට හිටියොත්, හරියට හරී, දූෂණය වන්චාව තිබෙන තාක්කල්, මගේ රට අදුරේ, මේ සියල්ලටම වගකිව යුත්තේ දේශපාලනයයි,
නම විතරය් ශ්‍රී ලන්කන් ගුවන්ගත උනාම ලංකාවේ අයව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කලොත් විතරය් පොඩ්ඩක්වත් බලන්නේ පව් අර මැද පෙරදිග යන අය වතුර ටිකක් ඉල්ලගන්න විදින දුකක්. ඕව දැක්කම ඇගේ මාළු නටනවා....
ටිකට් ගාන වැඩිම ශ්‍රී ලංකන්.. ඒත් ආදායමක් නැහැ.. පුදුමයි..කවුද මේවට වගකියන්නේ.???
ගොඩක් රටවල්වල ගුවන්යානා සේවාව එක්ක සැසදීමේදී අපේ ගුවන් සේවාව ඉතාම දුර්වලයි...
මේ නිශාන්ත රණතුංග අර ක්‍රිකෙට් බෝර්ඩ් එකේ ඉන්න එක්කෙනාමද? එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට දුයුණු වේවි
හෙලයා ඔබ හරියට හරි.. ඒකෙ සභාපතිලා රැපියල් තිස් දාහෙ රොලෙක්ස් ඔරලෝසු දාන්නේ පේනවා නේද??
දැන් බලාගෙන ගියම මේක වහල දාන එක හොදයි වගේ...
හෙළයා කියන දේය හරියටම හරි... මමත් ඔය ගුවන් සේවයේ ඕන තරම් ගිහින් තියෙනවා. ආසියාවේ නරකම ගුවන් සේවාවයි..
අපෝ අපිට ඔය ශ්‍රී ලංකන් ගුවන්සේවය නැතිවුනා කමක් නෑ. ඔනාතරමි ගුවන්සේවා තියෙනවා. මුදලත් සාදාරණයි. සැලකීමත් ඉතා උසස්. ලංකාවෙ කවද්ද හරිදෙයක් කළේ?
මේකෙ අය හිතාගෙන ඉන්නෙ අපි එයාලගෙ සල්ලිවලින් ටිකට් එක අරනෙ එන්නෙ කියලා.. මමනං ආයෙ කවදාවත් මේගොල්ලන්ගෙ ලොකුකම් බලන්න යන්නේ නැහැ...
ශ්‍රි ලන්කන් සහ මිහින් ලන්කා ගුවන් සේවා දෙක දියුනු කිරීමට, 1. මිහින් ලංකා Hub එකක් බන්ගලිදේශයේ,මාලදිවයිනේ හෝ වෙනත් ආසියාතික රටක පිහිටුවා, එම ස්තානයේ සිට ද මෙහෙයුම් කටයුතු අරාම්භ කිරීම. උදා: Air arabia 2. A340 හා A330 ගුවන් යානා ඈතුලත නවිකරනය කිරිම හෝ විකුනා දමා A320 නව ගුවන් යනා ලබා ගෑනීම. 3. ශ්‍රි ලංකාවෙ වන්දනා චාරිකා සංවිදායකයින් හට නීතියක් පෑනවීම "මිහින් ලංකා ගුවන් සේවය ඒ සදහා භාවිතා කරන ලෙස" 4. ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිටින වර්තමාන ගුවන් සේවිකාවන් වෙනුවට රුමත් හා නිහතමානී අය බදවා ගෑනීම. 5. වර්තමාන ශ්‍රි ලන්කන් ගුවන් සේවිකවන් හට වෙනත් කාර්යන් සදහා පුහුනුවක් ලබාදි, වෙනත් කාර්යන් සදහා යෙදවීම. උදා : ශ්‍රි ලංකන් කේටරින්,ශ්‍රි ලංකන් කාර්ගො. 6. මිහින් ලංකා සදහා තවත් ගුවන් යානයක් ලබාගෙන Bangkok, Singapore,Mumbai වෑනි ගමනාන්ත සදහා යෙදවීම
ලංකාවෙ අයට සිංහලෙන් කතා කරන්න ඕන.. ඒක දුර්වල කමක් නෙමේ..
ශ්රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සොහොයුරා නේද?
ශ්රී ලන්කන් එයාර් සුපර් ලයින් සුපිරි සේවාව...අපේ රටේ අයට තමන්ගේ දේවල් කොහොමත් අගේ නෑ...