‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප‍්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප‍්‍රවිණ පරිසරවේදීන්ගේ එකතුවෙන් මහා භාණ්ඩාගාර ශ‍්‍රවණාගාරයේදී වැඩමුළුක් පැවැත්වීමට යයි. මෙහිදී පරිසරවේදීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් ලංකාවේ සම්පත් ඵලදායි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සැකසීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ටිකයි සත්තු ටිකයි මරලා, ගස් ටික කපලා විකුණලා, සිංහරාජේත් ඩෝසර් කරලම මත විමසුවනම් හොඳයි නේද ????
බලන්න ඔය වැඩ මුළුවෙන් පස්සේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ.
මත විමසන්නේ සිංහරාජේ එලිකලොත් හොඳද නැද්ද කියල?
ලෝක පරිසර දිනය වෙනුවෙන් සල්ලි ටික බෙදා ගන්නවත්ද?
ජාවාරම් කාරයොන්ට ඕන විදිහට ගංගා හාරලා වැලි ගොඩ දාන්න දෙන ආණ්ඩුවකින් මේවගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?
ඇයි ඇත්තුන්ගේ දළ ටිකට වැඩේ දෙන්නවත් හිතිලාද දන්නෑ? කාටද? වෙන කාටද ඉතිං සුවාරිස්ට
ඕක පාර්ලිමේන්තුවේ තිබුණා නම් හරි
ඇත්තටම වටින වැඩක් ...මේකවත් හරියට කරන්න....
හොඳ දෙයක් කරන්න හැදුවාමත් සෘණාත්මකව හිතන අය ඉන්නවා. අකුල් හෙලන්නේ නැතුව මේවට සහයෝගය දෙන්න ඕනෑ ඉදිරියේදී වෙන දේවල් නතර කරන්න. පරිසරය ගැන හිතුවේ නැති වුණොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දේන්න වෙයි ඉදිරියේදී පටු දේශපාලනයට යට වෙන්න එපා. පරිසරයට පක්ෂ පාට නෑ
ඔබට පරිසරය රැක ගන්න ඕන නම් බලන්න CARB - (california air resourse board )වෙබ් එක
ඔබට පරිසරය රැක ගන්න ඕනිනම් CARB - California air resource board වෙබ් සයිට් එක බලන්න
ඕක කරන්න ඉස්සරවලා ලංකාවෙ දේශාපාලනය කරන අයට පොඩි අවවාදයක් දෙන්න බැරිද ලංකාවෙ කැලෑ ආරක්ෂා කරගන්න උදව් කරන්න කියලා..
මිලියන ගාණක ලෝක ණය මුදලක්වත් පාස් වෙලාද දන්නේ නෑ නේද? අනේ මටත් මේකට සහභාගි වෙන්න තිබුණා නම්
ඇත්තම තත්ත්වේ කියලා දෙන්න ජාත්‍යන්තර ඒජන්ට්ලට
ලෝක පරිසර දිනය සැමරුවා ඒහි අරමුණ මිනිස්සු දන්නවාද? ඔය වැඩමුළුව කොළඔ තියලා වැඩක් නැ පරිසරය සුරකින අය ගම්වල ඉන්නේ කියලා පරිසර අධිකාරියේ අය දන්නේ නැද්ද?