දැනටමත් අතිරික්තයක් ඇති බැවිත් ලංකාවට කිරි ආනයනය වහාම නතර කළ යුතු බවට පැලවත්ත සිනී සමාගමේ හා මව්බිම පදනමේ ප‍්‍රධානි ආරියසීල වික‍්‍රමනායක මහතා පවසයි. වෙනත් රටවල භාවිතයට නොගෙන ඉවත් කරන කිරිපිිටි සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළක් ඇතැයිද ඔහු කියයි. මෙම තත්ත්වය මැඩ පැවැත්වීමට ලක්‍ෂ 120 පමණ වන කිරි දෙනුන් ගහනයෙන් උපරිම ඵල ලබාගැනීම සඳහා වන පහසුකම් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද අගේ ඇති යෝජනාවක්...
කිරි මුට්ටිය ගගේ ගියා - ගමට උඩින් කොක්කු ගියා
ආඩම්බරයි!
අනේ මන්ද ...........විහිඵවක් නෙමෙයි නේද ????
කතාව හොඳයි වැඩ නම් පේන්න නෑ ,,,
ලංකාවේ ලක්ෂ 120 කිරි දෙනුන් ඉන්නවද...
සූපර් ........හොද අදහසක්..
කොමිස් ගහන අය තරහවෙයි නේ....
නරකද ඕක කරලම පෙන්නුවොත්?
එල... කිරි...
කවද්ද ඔය කිරි ජනතාව බොන්නෙ...
පිටි කිරි නොබී දියර කිරි පාවිච්චියට අපි යොමු වෙනවා නම් හොදයි
එලකිරි කදුලක් දකින්ඩවත් නැ. කොහෙද තියෙන්නේ
ලංකාවේ ලක්ෂ 120 කිරි දෙනුන් ඉන්නවද... ඉන්නව ඉන්නව මිනිස්සුත් එක්ක......
නිකන් පට්ට පල් බොරු දොඩන්නේ නැතිව ඉන්නවද. ඔය ලංකාවේ කිරි නිශ්පාදනවල හරි ප්‍රමිතියක් සහ හොද තත්වයක් තියනවනම් ඒවාට වෙළදපොල නිකම්ම විවෘත වේවි. නිකන් බලෙන් දුප්පත් මිනිස්සුන්ට විතරක් ඕක කරන්න කියන්නෙ. හරියට වැඩ කරල කිරි නිශ්පාදනවල ප්‍රමිතිය ඉහල නංවන්නකෝ
දැන්වත් වැටහුණු එක ලොකු දෙයක් (ස)