IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ස්ලිම් අලුත් වැඩකට අත ගසයි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය හෙවත් ස්ලිම් (SLIM) ආයතනය ‘‘බ්රෑන්ඩ් ශ්‍රී ලංකා ක්‍රියේෂන් සිම්පෝසියම්‘‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කෙරිණි.

ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකීය සම්පත්වලට ඉතා හොඳ වටිනාකමක් ලබාදෙමින් ලංකාවට මෙන්ම ලෝකයටම අදාල තිරසර සංවර්ධන හා ආශ්‍රීත විවිධ ගැටළුවලට විසඳම් ලබාදීමට  අය පියවර ගන්නවා යැයි ස්ලිම් ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා පැවැසීය.

තවද ශ්‍රී ලංකීය අනන්‍යතාවය මෙන්ම  මුහුණුවරකින් ස්ථාපිත කිරීමට බලයේ සිටින ඕනෑම කණ්ඩායමකට සහාය වෙමින් ස්ලිම් ආයතනය කටයුතු කරන බව ද සභාපතිවරයා කීය. 



අදහස් (0)

ස්ලිම් අලුත් වැඩකට අත ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site