IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අගන්තුක සත්කාරයටත් උපාධියක්

කොළඹ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේ පිහිටි ‘කලම්බු ඇකඩමි ඔෆ් හොස්පිටැලටි මැනේජ්මන්ට්‘ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංග්‍රහ කලමනාකරණ පාසලක් ආරම්භ කරයි. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනය සමග ඒකාබද්ධව ආරම්භ කර ඇති මෙම පාසලේ අධ්‍යාපනය මාලඹේ එස්.එල්.අයි.අයි.ටී පරිශ්‍රයේ වර්ග අඩි 22,00ක ගොඩනැගිල්ලක් ද ඉදිකර ඇත. ආගන්තුක සත්කාරය පිළිබඳව ලොව පිළිගත් උපාධි පාඨමාලාවක් එම ආයතනය පළමු වරට පිරිනමන බව කියයි.



අදහස් (0)

අගන්තුක සත්කාරයටත් උපාධියක්

නයනා Monday, 23 July 2012 05:16 PM

අපේ ආච්චිලා සීයල අගතුක සත් කර වලට කප් ගහපු අය (දී)

:       0       0

තිළිණි Sunday, 22 July 2012 07:51 AM

ඌව වෙල්ලස්ස සරසවි මේ කාර්යය ඉතා සාර්ථකව කරගෙන යනවා. (නි)

:       0       1

මල්කි Sunday, 22 July 2012 08:14 AM

ඌව,වෙල්ලස්ම සරසවි කරන මේ කාර්යය ගැන කිසිම කෙනෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ.මාධ්‍ය වලින් හරි මේ දේවල් ගැන ප්‍රසිද්ධියක් දෙන්න පුළුවන් නම් හොදයි. (නි)

:       0       0

කුමාරි Monday, 23 July 2012 01:52 PM

ඔවුවත් උපාධි දෙන්න වැඩද. අපේ ආච්චිලා සීයල කියපු දේවල් ඇහුවනම් (දී)

:       0       0

රෝහිනී Monday, 23 July 2012 01:53 PM

ඔව්වට උපාධි දෙන්න ඕනේ නැහැ. අපේ රට ආගන්තුක සත්කාර වලින් පිරුණු රටක් ඉස්සර (දී)

:       0       0

හොටෙල් කොල්ලා Sunday, 22 July 2012 10:09 PM

ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය එහෙමත් නැතිනම් සිලෝන් හොටෙල් ස්කූල් එක මෙම වැඩසටහන අවුරුදු 40 ක සිට කරගෙන යනවා. එහෙත් වැඩි ප්‍රසිද්ධියක් නැහැ. නමුත් දන්නෝ නම් දනිති. (නි)

:       0       0

piumi Monday, 23 July 2012 01:58 PM

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය දැනටමත් ආගන්තුක සත්කාර, සංචාරක හා සිද්ධි පිළිබඳව උපාධියක් හොඳින් කරගෙන යනවා. නමුත් මේ වන විටත් ඔබල මේ පිළිබඳව නොදැනුවත්වීම ගැන අපි කනගාටු වෙමු. (අ)

:       0       0

සමීර -මෙල්බන් Saturday, 28 July 2012 11:42 AM

ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනය ට උපාධි දෙන්න අවසර තියෙනවාද?(නු)

:       0       0

රාම් Tuesday, 24 July 2012 01:27 PM

අනේ මේ, විකාර නැතුව වටිනා කියන ප්‍රතිචාර එවන්න. (නි)

:       0       0

කිරිමාටින් Monday, 23 July 2012 02:43 PM

මොනවද කුමාරි..අපේ ආච්චි සීයට කිව්වේ...????.(ස)

:       0       0

උපාලි Wednesday, 25 July 2012 10:57 AM

2008 සිට කොළඹ විශ්ව විද්‍යාලයේත් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වුවත් කිසිවකුගේ සාර්ථක පැමිණීමක් සිදු වූයේ නැත. (නි)

:       0       0

නින්දිත Wednesday, 25 July 2012 10:59 AM

විකාර .... (දී)

:       0       0

චමරි Wednesday, 25 July 2012 10:58 AM

කමක් නැහැ නරක වැඩක් නෙවෙයිනේ (දී)

:       0       0

ස්වර්ණා Saturday, 21 July 2012 07:55 AM

ලංකාව අතීතයේ පටන් ආගන්තුක සත් කාර වලට ප්‍රසිද්දයි (දී)

:       0       0

සමිත Saturday, 21 July 2012 07:55 AM

මේක මේ ආගන්තුකසත්කාරයට උපාධිය දෙන පළමු අවස්ථාව නෙමෙයි..(නු)

:       0       0

සුෆෙර්නා Saturday, 21 July 2012 07:55 AM

ආගන්තුක සත්කාරයට උපාධියක් දීම මේක පළමු‍වෙනි අවස්ථාව නෙමෙයි.. ඌව වෙල්ලස්ස සරසවියේ විශේෂ උපාධියක් ලබාදෙනවා.. ආගන්තුකසත්කර, සංචාරක හා උත්සව අවස්ථා කළමනාකරණ උපාධියට සිසුන් 150 ක් පමණ ඉන්නවා..කණ්ඩායම් තුනක..(නු)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:57 AM

උපාධියක් දීලා හරි කමක් නෑ ආගන්තුක සත්කාර දියුණු කරගන්න මිනිස්සු හුරුවෙනවානම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30781 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12805 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 821 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 246 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site