IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදීසියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති  පුරෝකථනය කරයි.

ඒ අනුව මෙම වසරේදී මෙහෙයුම් ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.13 දක්වා වැඩි වනු ඇතැයි හොන්ඩා මෝටර් රථ සමාගම අපේක්ෂා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හොන්ඩා වාහන අලෙවිය ඉහළ යනවිට චීනයේ වෙළඳපොළ ඉල්ලුම පහළ ගියත් හතරවෙනි කාර්තුවේදී අපේක්ෂා කළ ලාභය ඉක්මවා යාමට හැකියාව ලැබීම හේතුවෙන් හොන්ඩා මෝටර් රථ සමාගම මෙම පුරෝකථනය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය සියයට 17 කින් ඉහළ ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස ගත් විට මෝටර් රථ 378000 පමණ වන බවත් හොන්ඩා සමාගම ප්‍රකාශ කළේය.

එසේම චීනය තුළ සියයට 6 කින් හතරවෙනි කාර්තුවේදී හොන්ඩා වාහන අලෙවිය පහල ගොස් ඇති බවත් එය සංඛ්‍යාවක් ලෙස වාහන 207000 ක් පමණ වන බවත් හොන්ඩා සමාගම පැවැසුවේය.

 



අදහස් (0)

හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සංචාරක ක්ෂේත්‍රයේ නවමු අත්දැකීම ‘‘ද පිකෝ ට්‍රේල්’’
2024 ජුනි මස 10 422 0

සංචාරක ව්‍යාපාරය අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ප්‍රධානම අංශයකි. ඉකුත් සමයේ කඩා වැටී තිබූ සංචාරක කර්මාන්තය මේ වනවිට ශීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් ස


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි
2024 ජුනි මස 07 170 0

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්‘ අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත


ගෞරි රොටරි ජාත්‍යාන්තර සමුළුවට යයි
2024 මැයි මස 22 766 0

ලොවපුරා රොටරි සාමජිකයන් ගෝලීය වශයෙන් අධ්‍යයනයට එකට මුනගැසෙන සුවිශේෂී අවස්ථාවක් වන්නේ රොටරි ජාත්‍යන්තර සමුළුවයි.


ඒ.සී. විශ්වලිංගම් සම්මානය ඉංජිනේරු මෙහෙවර ඇගයීමක්
2024 මැයි මස 14 740 0

ආචාර්ය ඒ.සී. විශ්වලිංගම් සම්මානය රටට ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ, රටට ජනතාවට සේවයක් කළ ඉංජිනේරුවන් හඳුනා ගැනීම බව ඉංජිනේරු ඒ.සී. විශ්වලිංගම් මහතා පැව


හොන්ඩා සමාගම මෙම වර්ෂයේ ලොකු ලාභයක් ගැන හිතයි
2024 මැයි මස 10 579 0

ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගමට මෙම මූල්‍ය වර්ෂයේදී සියයට 2.8 ක මෙහෙයුම් ලාභයක් ලැබෙනු ඇති පුරෝකථනය කරයි.


පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 288 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1319 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3043 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2493 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site