
දියවැඩියාවෙන් තොර නිරෝගී ජීවිතයක වැදගත්කම ජනතාවට පෙන්වා දීමේ අරමුණින් ‘සේ යර්ස් ටු ලයිෆ්’ නමින් හේමාස් සමාගම විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
නොවැම්බර් මස 14 වැනිදාට යෙදී තිබෙන ‘ලෝක දියවැඩියා දිනය’ වෙනුවෙන් හේමාස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දියවැඩියාව හදුනා ගැනීම, දියවැඩියාව අවම කර ගැනීමට නිසි පියවර ගැනීම වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
මෙම නව වැඩසටහන සමග එකතු වී වඩාත් තෘප්තිමත් ජීවිතයකට ප්‍රවේශයක් ලබාගන්නා ලෙස හේමාස් සමාගම ජනතාවට ආරාධනා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd