
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය හෙවත් ස්ලිම් (SLIM) ආයතනය ‘‘බ්රෑන්ඩ් ශ්‍රී ලංකා ක්‍රියේෂන් සිම්පෝසියම්‘‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කෙරිණි.
ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකීය සම්පත්වලට ඉතා හොඳ වටිනාකමක් ලබාදෙමින් ලංකාවට මෙන්ම ලෝකයටම අදාල තිරසර සංවර්ධන හා ආශ්‍රීත විවිධ ගැටළුවලට විසඳම් ලබාදීමට අය පියවර ගන්නවා යැයි ස්ලිම් ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා පැවැසීය.
තවද ශ්‍රී ලංකීය අනන්‍යතාවය මෙන්ම මුහුණුවරකින් ස්ථාපිත කිරීමට බලයේ සිටින ඕනෑම කණ්ඩායමකට සහාය වෙමින් ස්ලිම් ආයතනය කටයුතු කරන බව ද සභාපතිවරයා කීය.
2025 නොවැම්බර් මස 04
241
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ස්ලිම් අලුත් වැඩකට අත ගසයි