කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සමාගම් පහකට අවසර දුන්නේය.
සිමෙන්ති කොට්ටයක නව පාලන මිල රුපියල් 930කි.
සිමෙන්ති සමාගම් දහයකින් ටෝකියෝ, හොල්සිම් ලංකා, අල්ට්‍රාටෙක්, සෙලින්කෝ, සිංහ සහ ලෆාජ් මහවැලි න සිමෙන්ති සමාගම්වලට මිල වැඩිකිරීමට අවසර දී ඇත්තේ එම සමාගම් කළ ඉල්ලීමක් අනුවය.
ජූනි 1 වැනිදා සිට නිෂ්පාදනය කරන සිමෙන්ති තොග සඳහා පමණක් මිල වැඩිවීම බලපාන අතර දැනට වෙළඳපොළේ පවතින සිමෙන්ති සඳහා මිල වැඩිවීම බලනොපාන බවද අධිකාරිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් හදන්න ඕනෑ වුණත් ලොකුවට ගෙවල් හදන එක නවතන්න මිල වැඩි කරන බව කිව්වා නේද?හැමෝම ගෙවල් හදාගෙන හිටියහම ලොකු අයට මදිකමක්නේ (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
මහින්ද මහත්තය හොරා කාලා හරි, යුද්ධයට වියදම් කරලා හයි වේ හදලා රටේ සියලුම මාර්ග සංවර්ධනය කරලා, උතුර යළි නඟාසිටුවා කළදේවල්, වාහන වලට මෙලෙස බදුගසමින්, හොරා කන්නේ නැතුවවත් මේ අයට කරන්න බැහැ (නි)
තව ගණන් වැඩි කරන්න ඕනෑ. නැත්නම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (නි)
ඕනෑ එකයි, එපා එකයි ඔක්කොම ගෙවල් හදන්න පටන් ගත්ත නිසා ඔන්න අපි සිමෙන්ති මිල වැඩි කළා. දැන් යහපාලනේ මාර රහයි නේද? (නි)
නිෂ්පාදනය කරන දිනය සිමෙන්ති කොට්ට වල ගහලා තියෙනවද? (නි)
හැමෝම ගෙවල් හදන නිසා දැන් එකත් වැඩි කරලා ජනතාවට ම බදු ගහන්නම තමයි බලන්නේ (ම)
ඉක්මණට ගේ හදන්න ඕනෑ (නි)
මෙන්න නවතම යහාපලන ජන්ද ප්‍රතිපලයක් . සිමෙන්ති කම්හල් 5ක් නිෂ්පාදීත සිමෙන්ති මිල වැඩිවේ. (ම)
කියලා වැඩිකළේ රුපියල් හැට වුණාට කලින් රුපියල් 30 ක් නොකියාම වැඩිවෙලා. එතකොට ඔක්කොම රුපියල් 90 යි (නි)
කියල වැඩි කලේ රුපියල් හැටයි. නොකිය කලින් රුපියල් 30 ක් වැඩි කලා. ඔක්කොම රුපියල් 90 වයි (ම)
යහ පාලනයට ඡන්දය දුන්නට අපිට ඔහොම කරන්න ඕනෙලු (බ)
තව ගණන් වැඩි කරන්න ඕනෑ නැතිනම් අනවශ්‍ය පුද්ගලයොත් ගෙවල් හදලා සතුටින් ඉන්නවා (ම)
ටික කාලයයි. සිමෙන්ති මිල ආයේ අඩු වෙයි.(හේ)
දැන් ඉතින් හරිනේ.(හේ)
ගෙවල් හදලා හමාරයි.(හේ)
ඕන නැති අය ගෙවල් හදන නිසා තමයි සිමෙන්ති මිල ඉහල දැම්මේ.(හේ)
ලොකු ලොකු අයට මේ දේවල් ගාණක් නෑ.(හේ)
මේ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
කවදත් පොඩි එකාට තමයි කොහෙන් හරි පහර වදින්නේ.(හේ)
යහපාලන ආණ්ඩුවේ තරම දැන් පැහැදිලියි.(හේ)
ඉදිකිරීමේ වැඩ වලදී දැන් ගණන් වැඩි වෙයි.(හේ)
පොඩි ගාණක්නේ වැඩි වෙලා තියෙන්නේ ඕවා ගණන් ගන්න එපා.(හේ)
මේ දේවල් බලධාරින්ට තෙරෙන්නේ නෑ.(හේ)
වෙළෙන්දෝ තියෙන සිමෙන්ති ටිකත් හංගලා දායි.(හේ)
ඔය දේවල් වැඩි වෙන එක නවත්තන්න කොහොමත් බෑ.(හේ)
දැන් කොහොමත් ආයේ සිමෙන්ති අඩු වෙන්නේ නම් නෑ.(හේ)
මේ දේ නිසා අසරණ මිනිස්සුන්ට තමයි අමාරු.(හේ)
ලංකාවේ ඉන්න බොහෝ අය මේ වෙද්දී ගෙවල් හදාගෙන ඉවරයි. ඉතින් සිමෙන්ති ටිකක් ගණන් ගියාම මොකද? වාහනෙකුත් අරගෙන ඉවරයි. ඒ හින්දා ඒක අපිට අදාළ නැහැ?(හේ)
සිමෙන්ති ගණන් ගියාම වැලි, ගඩොල්, ගෙවල් හදන අමුද්‍රව්‍ය සියල්ල ගණන් යනවා.(හේ)
ජූනි 1 වැනිදායින් පසු නිෂ්පාදනය කරන සිමෙන්ති මිල පමණක් වැඩිකිරීමට තරම් යහපාලනය කාරුණික වෙලා. බලන්න මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදීද මේ මිල වැඩි කිරීම කියලා. (ර)
අනවශ්‍ය පුත්ගලයින් ගෙවල් හදන එක නතර කරන්න වෙන ක්‍රමයක් නැහැ. නැති බැරි මුනිස්සු පවුල් 10 කට විතර එක ගෙයක් තිබුනම ඇති. පුලුවන් එකාට ගවෙල් 10 ක් තිබුනත් කමක් නැහැ.(හේ)
සිමෙන්ති විතරක් නෙමෙයි දැන් අනිත් බඩුත් ගණන් යයි.(හේ)
ගෙයක් හදන එකත් දැන් සිහිනයක් වෙයි.(හේ)
රුපියල් 10කින් වගේ නම් කමක් නෑ.ඒත් රුපියල් 60ක් නේ (හේ)
අපිට ගෙවල් හදන්න වෙන්නේ නෑ.(හේ)
දැන් සතුටුයි නේද කට්ටියට.(හේ)
යහ පාලනේ ගේන්න කැප වුන මිනිසුනේ...... ඔබට සතුටුද දැන්?(හේ)
ඔන්න යහපාලනය.(හේ)
බණ්ඩාරවෙල සිමෙන්ති ගාණ 1700යි...