(රංජන් කස්තුරි)
ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා සතොස අලෙවිසැල් සති අන්තයේ පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.
ඒ අනුව සෙනසුරාදා (27) සහ ඉරිදා (28) යන දිනවලද රටපුරා සියලු ලංකා සතොස අලෙවිසැල් විවෘතව තැබෙන අතර ඇතැම් ශාඛා රාත්‍රී 9 දක්වා විවෘතව තබාගැනීමේ බලය ශාඛා කළමනාකරුවන් වෙත පවරා තිබෙන බවද එම ආයතනය පවසයි.
සියලුම සතොස ශාඛාවල පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ලබා දී තිබෙන බවද එම ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සතොස විවෘතයි
jayath Sunday, 28 April 2019 02:10 AM
මම මේ නිකන් කියන්නේ මේ හුඟක් සතොස වලත් දැන් ඉන්නේ අර කට්ට්ටිය මේ උන්නැහේල බඩු නිකුත් කරනවට අමතරව තව මොනවහරි "අතිකාල " වැඩත් කරනවද කියල හොයල බලනවානම් තමයි හොඳ