(මනෝජ් හර්ෂික)
ඉදිරියේදී දේශීය ලොකු ලුනු ගොවියාගේ අස්වැන්න මිලදී ගැනීමෙන් තොරව ලොකු ලුනු ආනයනය සඳහා ආනයනකරුවන්ට අවසර නොදීමට රජය පියවර ගෙන ඇත.
ආසන්න වශයෙන් එක ආනයනකරුවෙකු ගොවීන් 10දෙනකුට වැඩි පිරිසකගෙන් ලොකු ලුනු තොග මිලදී ගත යුතු අතර අස්වැන්න නෙළන කාලයට ආනයනකරුවන් දේශීය ලොකු ලුනු අස්වැන්න මිලදී ගත යුතු වේ.
එසේ නොකරන අයට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමටත්, ආනයනය කිරීමට අවසර නොදීමටත් කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇත.
මේ හේතුවෙන් ගොවීන් සහ ආනයනකරුවන් අතර ඉදිරියේ දී පොදු ගිවිසුමකට එළඹීමට රජය තීරණය කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු ලූනූ ආනයනකරුවන්ට අනතුරු ඇඟවීමක්