IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක්

ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව පාකිස්තානය හොඳ මිතුරන් යයි ඔහු කීවේය. ඔහු මේ බව කියා ඇත්තේ ශ්‍රී ලංකා පාකිස්තාන මහකොමසාරිස් ජයලත් වීරක්කොඩි මහතා සමග ඉස්ලාමාබාද් නුවරදී පැවැති හමුවකදීය. ශ්‍රී ලංකාව හා පාකිිස්තානය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවකාශ ඇති බව ද ඔහු කියා තිබේ. දෙරටේ රජයයන් හා විවිධ ආයතන අතර ද්විපාර්ශවික සබඳතා තවත් පුළුල් කැර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දී ඇත.



අදහස් (0)

ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක්

සුජිත් Thursday, 02 August 2012 11:29 AM

යුද්දෙදි ඉන්දියාව නිතරම අකුල් හෙලිවත් පකිස්ථානය චීනය චෙක් රාජ්‍යය චෙකොස්ලෝවැකියාව ඊශ්‍රයල් කියන රටවල් අපට නිතරම උදව් කළා. ඔබ සියල්ලන්ටම ස්තුතියි..!!(නු)

:       0       0

ජයකොඩි Wednesday, 01 August 2012 06:31 PM

ඉන්දියානු ආත්මාර්තකාමින්ට වඩා මෙයාලා හොදයි. (නි)

:       0       0

රමන් Sunday, 29 July 2012 05:16 PM

අනේ කවුරුත් නැද්දෝ පකිද්තාන් අයට මුකුත් කියන්න..???(ස)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 12:04 PM

ක්‍රිකට් ගහනකොටද (දී)

:       0       0

ගුණරත්න Monday, 30 July 2012 08:53 PM

ඔව් ඔබ අපට යුද්දෙදි හොඳින් උදව් කළා එයට ස්තුතියි (අ)

:       0       0

ලලිත් Monday, 30 July 2012 02:52 PM

ඉන්දියාව අපිත් එක්ක එච්චර හොද නැහැනේ ඒකයි. (දී)

:       0       0

රණවීර Monday, 30 July 2012 11:23 PM

අපේ රටට උදවු කළාට ස්තූතියි! (නි)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 11:55 AM

කොයි ඇයි හොඳයියත් වාසියට විතරයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30950 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13082 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 863 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site