මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කළ ආයතන තුනකට දඩ පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන ඇත.

ඒ අනුව අංක 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවැරී ඇති බලතල අනුව මෙම මූල්‍ය දඩ පැනවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

 


055