IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්

සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත.

කඩිනම් අවශ්‍යතා ඇති දැඩි සත්කාර ඒකක සංවර්ධනය, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම, දැඩි සත්කාර ඒකකවල ධාරිතාව වැඩි කරමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතය.

වර්තමානයේ වර්ධනය වෙමින් තත්ත්වය හමුවේ මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් එබැවින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට, අති නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට සහ රෝහල්ගත වන ආසාදිතයන්ට පමණක් නොව සියලුම පුද්ගලයන්ගේ අවශ්‍ය වන අය වෙනුවෙන් දැඩි සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම මූල්‍ය ප්‍රදානය කළ බව ඩයලොග් ආසිආටා සමාගම සඳහන් කරයි.

055



අදහස් (1)

ජාතික රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනයට ඩයලොග් වෙතින් කෝටි 20 ක්

G.a.lokugamage Sunday, 26 April 2020 12:06 PM

ඩයලොග් සමාගම කරණ ලද පරිත්‍යාගය ඉතාමත් උදාරයි. ඔබ ආයතනයට මගේ උපහාරය පිළිගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 230 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site