IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්

 

ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල මැතකදි පැනවු වැට් බද්ද සමග ඉහළ යාම හා ජීවන වියදම ඉහළ යාම නිසා ගිනිකෙළි කර්මාන්තයටද විශාල ගැටලුවක් වී ඇති බවත්  ගිනිකෙළි ආශ්‍රිත නිපැයුම් වල මිල වැඩි කිරිමට සිදුවි ඇති බවත් එම කර්මාන්තකරුවෝ කියති.


මේ සම්බන්ධව අදහස් දැක්වු මහනුවර ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා පැවැසුයේ මැතකදි පැනවු වැට් බදු හා ඩොලරයේ අගයට සාපේක්ෂිව  රුපියලේ අගය අවම වීම  සමග ගිනිකෙළි කර්මාන්තය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල සියයට 20 කින් පමණ වැඩි වීමත් සේවකයින්ගේ වැටුප් ප්‍රමාණය රජය විසින් 2500 කින් පමණ ඉහළ දැමිම නිසා  ගිනිකෙළි  නිෂ්පාදනයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවයි.


ඉදිරියේදි ළගාවන උත්සව සමයට අවශ්‍ය විසිතුරු ගිනිකෙළි නිෂ්පාදනය අමුද්‍රව්‍ය හිගකම නිසා සියයට 40 කින් පමණ අඩු වි ඇති බවද දයානන්ද මහතා පැවැසිය.



අදහස් (1)

ගිනි කෙළිවලටත් ගිනි කෙළියක්

mahadenamuththaa Thursday, 02 March 2017 06:59 AM

ගිනි කෙළි කරන්නට වුවමනා දේවල් තමන් ගාවම ඇතිය කියලා ඇයි මේ අයට නොතේරෙන්නේ ?

:       12       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1123 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site