
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක දෙකම අද (2) සැලකිය යුතු ලෙස පහළ ගියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය සියයට 6.56කින් ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 7.32 කින් ද පහළ ගියේය.
එනම් සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75 කින් සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 251.77 කින් පහළ ගියේය.
දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,005.32 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 7.32 ක් ලෙසත් දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල බාල්දු වුණු එකට නෙමෙයි මේක වුණේ... මීට අහවල් ඇමැති...