රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් අලුතින් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
2020 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 80%ක්ම මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කර්මාන්ත ශාලාවලට අනුමැතිය ලබාදෙන බවද අමාත්‍යංශය පවසයි.
එම කර්මාන්ත ශාලාවල කටයුතු නුදුරේම ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ තවත් දොස්තර වැඩ වර්ජනයක් අත ළඟ...
ජාත්‍යන්තර ඖෂධ සමාගම් වලට තදවෙයි. ඒ වගේම දොස්තරලාට එයාලාගෙන් ලැබෙන ලොකු වරප්‍රසාද නැතිවෙයි.
හැබැයි චීනෙට නම් දෙන්න එපා.. මෙහේ බෙහෙත් හදන්න. චීන බොහෝ සමාගම් වල ප්‍රමිතියක් නෑ. අප්‍රිකාවට යවන චීන බෙහෙත් සමහරක් කොහෙත්ම ඖෂධ අඩංගු නැතිළු... ඒවා ඔක්කොම වගේ බොරු පෙති...
මේවා කරන්නේ බංගලාදේශ් කොම්පැනි වලින්...ලංකාවේ ආයෝජන නොවෙයි...