
අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අය වැය කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අවසන් කළේය.
අනතුරුව අය වැය දෙවැනිවර කියැවිම සදහා පාර්ලිමේන්තුව හෙට(18) වැනි දා පුර්ව භාග 9.30 වන තෙක් කල් තැබිණි.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව කතානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව සභාව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකො අපිටත් වාසියක් තියෙනවද කියලා...
වැඩක් නෑ... කයිවාරුව විතරයි... ඊළඟ වසරේ අයවැය දවසට බලනකොට ඔය කියන කිසිම දෙයක් වෙලා නෑ...
අනාගත අරමුණු ඉලක්ක කරගත් අයවැයක්.යහපත් සැලැස්මක්.
අනේ දෙයියනේ... ඇයි ගව ඝාතන තහනම ගැන වචනයක් වත් නැත්තේ ?