
(රවී මැදගෙදර)
ඉකුත් ඇසළ පුන් පොහෝ දිනය වෙනුවෙන් හිඟුරාණ සිඟිති පෙර පාසලේ ළමුන් විසින් භක්ති ගීත සංදර්ශනයක් පැවැත්විණි.
පෙර පාසල් පාලිකා ජනිතා පෙරේරා මහත්මිය විසින් පුරුදු පුහුණු කරන ලද මෙම භක්ති ගීත ප්‍රසංගය හිඟුරාණ සිඟිති පෙර පාසල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd