IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විශාකා බාලිකාවෝ සරුංගල් යවති

කොළඹ විශාකා  විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි .

මෙම අවස්තාවට විදුහලේ විදුහල්පතිනි ආචාර්යවරුන්  හා පාසල් දැරියන් මව්වරුන් ද සහාභාගීත්වයේන් පැවැත්විය

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (11)

විශාකා බාලිකාවෝ සරුංගල් යවති

පම්පෝරි ජනක Monday, 02 December 2024 05:29 PM

ලංකාවේ සරුංගල් සංදර්ශනයක් කියුවොත් ඉතින් හැමෝම හදලා අරන් එන්නේ ඒ ගොල්ලොන්ගේ අයියලා, තාත්තලා, සීයලා හදපු කොම්බුව, වවුලා, මොණර, නයා ... තමයි , එකට වෙන රටක සරුංගල් සංදර්ශනයක් බලන්නකෝ... තියෙන්නේ ඔක්කෝම අලුත් නිර්මාණ, ඒ දවස් වල සුද්දා අපේ අයට standardized... කතාවක් කියලා තියෙන්නේ ඕක තමයි.

:       22       14

සීයාTuesday, 03 December 2024 07:59 AM

කම්මැලි කොල්ලෝ අපේ ළමයින්ගේ දස්සකං හෑල්ලු නොකර එක්කෝ ඒ හොද එව්ව හදල පෙන්නහං නැහ්නං ඒ හොද අහට පලයං

:       2       10

Nihal Dharmatileke Monday, 02 December 2024 05:31 PM

අගය කළ යුතු අදහසක්, දරුවන් පොතටත් ගුරුවරු පන්ති... කාමර වලටත් සීමා නොවී වෙනස් දෙයක් කරනකොට හැමෝටම සතුටුයි...

:       4       34

නිට්ටඹුවේ, ශාන්ත ප්‍රේමසිරි Monday, 02 December 2024 07:27 PM

අද අහස ට සරුංගල් යවන දරුවෝ අතරින් කීප දෙනෙක් හෙට අභ්‍යවකාශය ජයගනීවි. බොහෝ දෙනෙකු සැහැල්ලුව සමබරතාවය අවබෝධ කරගනීවි. නන්දා මාලනී මහත්මියගේ සරුංගලේ ගීතයද දරුවන්ට අර් ථවත් වනු ඇත.

:       0       5

inranasingha Tuesday, 03 December 2024 05:41 AM

විසාකා ජනාධිපති වගේ දැක්කෙ ලොකු බලයක් තියනවා වගේ

:       1       2

තන්තිරිමලේ පොඩි එකා Tuesday, 03 December 2024 07:13 AM

අපිත් තන්තිරිමලේ සරුංගල් අරිනවා ඒවා පත්තරේ දාන්නෙත් නෑ, අපෙ ඉස්කෝලවලට අනුග්‍රාහකයොත් නෑ, බුදු සරණයි අපි වගෙ ඉස්කෝලේ ලමයින්ට...

:       1       11

Jayasekara Tuesday, 03 December 2024 09:59 AM

මම හිතන්නේ ,තවත් කරන්න වැඩ ඕන තරම් තියනවා පාසල් ළමුන්ට සහා ගුරු දෙමව්පියන්ට

:       2       0

රුවන් Tuesday, 03 December 2024 10:19 AM

ඔයිට වඩා ලස්සන, නව නිර්මාණශීලී සරුංගල් තරඟ තියෙනවා පොඩි, ජනප්‍රිය නැති පාසල් වල. ඒවා ඉතින් මාධ්‍යට පෙන්නේ නෑ, අනික ඔය පාසල්වලට වෙනම අනුග්‍රහය දෙන සමාගම් ඕන තරම් තියෙනවා.

:       0       9

JayasekaraThursday, 19 December 2024 09:31 AM

සහතික ඇත්ත ඔය ඉස්කෝල් ජනපිය වෙන්න ලොකුම හේතුව පහ වසර විභාගය

:       1       0

himal Monday, 30 December 2024 04:05 PM

කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති. නල වතුරෙන් සැනහෙන දරුවෝ ගොයම් නැටුමකට දෑ කැති ලෙලවති. කුඹුරක් ඇස නොගැටුන දරුවෝ දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට කරලිය හිමි නැති අපේ ළමයි හේනට කුඹුරට ගත සවි දියකර කරලිය අභියස බලා හිඳියි..

:       0       3

සාලිය Tuesday, 28 January 2025 09:55 AM

කොළඹට කිරි ගමට කැකිරි, රටම විනාස කල සාපය, ගමේ වේලකට වරෙල්ල සරුංගල් අරිනවා ඕන තරම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site