
ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි.
දරු දැරියන්ගේ කුසලතා වර්ධනය වෙනුවෙන් ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබිණි.
දරු දැරියන් 25 දෙනකුගේ සහභාගීත්වයෙන් වැඩසටහන පැවැත්වුණ අතර පෙරපාසල් ගුරුතුමිය වන කල්‍යාණි නුවරපක්ෂ මහත්මියගේ උපදෙස් අනුව මව්පියන්ගේ මුල්‍ය දායකත්වය සහය මෙන්ම සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd