IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය

(විමුක්ති එස් රුද්‍රිගු)

දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති "2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී" විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූහ.

මෙම තරඟාවලියේදී ආසියානු ජාත්‍යන්තර පාසල සහ ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව පිළිවෙලින් කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ දෙකෙහිම සමස්ථ ශූරයන් බවට විශාඛා විද්‍යාලය සමත්විය.

කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ යටතේ විශාඛා විද්‍යාලය රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමින් තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළේය.



අදහස් (0)

ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 170 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 373 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site