IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සීවලියේ කළඑළි මංගල්‍යය

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ පැවති ''ගුරු වරම්'' දීමේ කළඑළි මංගල්‍ය උත්සවය අමතමින් පැවසුවේය.

සබරගමු නටුම් සම්ප්‍රදාය හැදෑරෑ පාසල් සිසු සිසුවියන් තිස් තුන් දෙනෙකුගේ වෙස් තැබීමේ කළඑළි මංගල්‍ය හෙවත් ගුරුවරම් දීමේ උත්සවය 15දා රත්නපුර හිදැල්ලන සිවලී මධ්‍ය විද්‍යාලයිය පරිශ්‍රයේදී උත්කර්ශවත් අන්දමින් සිදුවිය.

උඩරට සහ පහතරට නැටුම් සම්ප්‍රදාය නර්ථන විෂය යටතේ පාසලේ ඉගැන්වෙයි. නමුත් සබරගමුවට ආවේනික සබරගමු නැටුම් විෂය මෙතෙක් සීවලි මධ්‍ය විද්‍යාලයිය නර්ථන විෂය ලැයිස්තුවට ඇතුළත් කර නැති නිසා එලෙස ඇතුළත් කරන බවද විදුහල්පතිවරයා කීවේය.

විද්‍යාලයේ නර්ථන ආචාර්ය රවින්ද්‍රනාත් මුතුගල සහ සුනේත්‍රා මුතුගල ගුරු යුවළ යටතේ සබරගමු නර්ථනය හැදෑරෑ විද්‍යාලයේ සිසුන් 6 දෙනෙක සහ සිසුවියන් 27 දෙනෙක් මෙදින වෙස් තබනු ලැබීය.



අදහස් (1)

සීවලියේ කළඑළි මංගල්‍යය

Chinthana Wednesday, 19 February 2025 11:23 AM

බොහොම හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site