IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


දිනුකිගේ අරංගේත්‍රම් ප්‍රසංගය අද

ප්‍රියදර්ශනී ගීකියනගේ බණ්ඩාරගේ ශිෂ්‍යාවක මෙන්ම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුකි  නේතාරා වලතරආරච්චිගේ භරත නාට්‍ය අරංගේත්‍රම් ප්‍රසංගය බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද සවස 6.00ට පැවැත්වේ. 

ඇය ඉන්දුල සහ දිනුෂූ වලතරආරච්චිගේ එකම දියණියයි.



අදහස් (5)

දිනුකිගේ අරංගේත්‍රම් ප්‍රසංගය අද

vernon Friday, 27 October 2023 02:11 PM

මේකේ ජාතික වැදගත්කම මොකක්ද?

:       2       18

Pinhami Friday, 27 October 2023 11:01 PM

ඒක තමයි…මේ ළමය නැටුවා කියලා අපිට කියන්නේ මොකෝ...?

:       0       10

mudiyanse Sunday, 29 October 2023 06:09 PM

මේ වගේ ඉතා වටිනා කාලීන ප්‍රවෘත්ති අප වෙත ගෙන ඒම පිළිබඳව ලංකාදීපයට ඉතාමත් ස්තූතියි .

:       1       8

විජේ Monday, 30 October 2023 08:24 PM

මේකෙ ජාතික වටිනාකමක්නම් නෑ තමයි. ඒත් මේක ආරාධනාවක්නේ, පුළුවන් කෙනෙක් ඉන්නවා නං යන්නයි තියෙන්නේ... මෙහෙම දේවල් අද දකින්නත් නැහැනේ වැඩිය...

:       3       0

චතුරි Thursday, 02 November 2023 05:29 AM

මේ ඉහලින් අදහස් පලකර ඇති දෙන්නා. මේ ලමයගෙ පන්තියේ දෙන්නෙක් වෙන්න ඇති. එහෙම හිතන්නත් අමාරුයි. විශාකා එකේ මේ වගෙ බොලද ප්‍ර්ශ්න අහනලම්‍යි නැතිව ඇති. මේ ලමයා කොයිතරම් සතුටු වෙනවද. එයාගෙ පින්තුරය දැකලා පුව්ත් පතේ. එයාගෙ යාලු මිත්‍රයෝ විදෙශ රටවල ඉන්න කට්ටිය. මේදැකලා කොයි තරම් ස්තුටුද චාන්දනී රේනුකාලා. හැමදාම මුල් පිටුවේනෙ යන්නෙ ඒකයි ඒ දෙන්නා අඩම්බර කතා කියන්නෙ. ඔය සේරටම වැඩිය දෙම්ව්පියෝ දෙන්නා කොපමන ස්තුටු වෙනවද

:       8       1

ඔබේ අදහස් එවන්න

Ape School

කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක්
2024 පෙබරවාරි මස 23 504 0

කොළඹ, ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දේශගුණික අරමුදල ස්වාධින නිර්දේශයට යටතේ පිරිනැමූ අයිඑස්ඕ ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකරගත්ත


අනද ආදි සිසුන්ගෙන් ගුරුවරුන්ට උපහාර
2024 පෙබරවාරි මස 16 325 0

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ මහා ගුරු උපහාර උළෙල අද (16) ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී පැවැත්වුණී.


මාරිස්ටෙලා විද්‍යාලයීය අධ්‍යාපනික ප්‍රදර්ශනය
2024 පෙබරවාරි මස 02 283 0

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කළ ’’Edura Global Education Fest - 2024 ’’ එඩියුරා ග්ලෝබල් එඩියුකේෂන් ෆෙස්ට් අධ්‍යාපනික සහ වෘත්තීය අව


වැඩ බලන පොලිස්පති අතින් පෙරපාසල් දරුවන්ට තෑගි
2023 දෙසැම්බර් මස 02 775 4

මරදාන ටයිනි වොට්ස් පෙර පාසලේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැ


දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි
2023 නොවැම්බර් මස 25 730 2

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු ස


දරුවන්ගේ ඔළුව හදන්න ආ මනෝ වෛද්‍යවරිය
2023 නොවැම්බර් මස 08 1803 1

විභාග සදහා සූදානම් වන පාසල් දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් වැඩසටහනක් ප කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලයේදී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 273 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 281 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site