එංගලන්තයේ යෝක්ෂයහි දී හෙලිකොප්ටරයක් ගල් පරයක වැදීමෙන් අනතුරට ලක්වී එහි ගමන්ගත් දෙදෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ.බී. 206 බී වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් වන මෙය හම්බර්සයිඩ් ගුවන්තොටුපොළට ගමන් කරමින් තිබිය දී මේ අනතුර සිදුව ඇත. අනතුරට විනාඩි 10ට පමණ පෙර මුහුදට ඉහළින් ඉතා පහළින් යානය ගමන්කළ බව වාර්තා වෙයි. සිද්ධිය ඇසින් දුටුවකු පවසා ඇත්තේ හෙලිකොප්ටරය ගල්පරය මතට ගොඩබෑමට උත්සාහ ගනිද්දී එහි හැපී අනතුරට ලක්වූ බවයි.
අඩි 250ක් පමණ උසැති ගල්පරය පාමුල තිබී යානයේ සුන්බුන් හමුවී ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙලිකොප්ටරයේ ගමන ගල්පරයෙන් නවතී