නීති විරෝධීව මැලේසියාවේ සිටි ශ්‍රීලාංකිකයන් ඇතුළු 971 දෙනෙකු එරට පොලීසියෙන්  අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පුද්ගලයින් අතඩංගුව්ට ගෙන ඇත.

ඔවුහු ශ්‍රීලංකාව , නේපාලය , බංගලාදේශය,  ඉන්දියාව ඉන්දුනීසියාව, චීනය, බර්මා  වැසියෝය.