කොරියා ගුවන් සේවයට අයත් යානයක් මගීන් හා කාර්ය මණ්ඩලයේ 319 දෙනකු සමග ගමන් කරමින් තිබියදී යානයේ එන්ජිමෙන් දුමක් නැගීම හේතුවෙන් ජපානයේ හනේඩා ගුවන්තොටුපළට හදිසියේ ගොඩබස්වා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඒ හේතුවෙන් ජපානයේ කාර්ය බහුලම ගුවන්තොට තාවකාලිකව වසා දමා ඇතැයි කියති.
දකුණු කොරියාවේ සෝල් නුවර බලා පියාසර කරමින් තිබූ යානයේ එන්ජිමෙන් දුමක් පිටවීම හේතුවෙන් එසේ ගොඩබස්වා ඇතැයිද කිසිවකුට අනතුරක් සිදුවී නැතැයිද කියති. මගීන් 30 දෙනකු පමණ අසනීපව සිටින බවද කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd