IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හොකොං ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට බහුතර බලයක්

හොංකොංහි පැවති දිස්ත්‍රික් සභා මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන් අති විශාල බහුතරයක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

දිස්ත්‍රික් සභා 452කින් 90%කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයෝ සමත් වූහ.

මාස හයක පමණ කාලයක් තිස්සේ පැවති රාජ්‍ය විරෝධී විරෝධතා වලින් පසුව මෙම වාර්තාගත ඡන්ද ප්‍රතිශතය හිමිවී ඇත.

ප්‍රතිඵල වලින් පසුව හොංකොං වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ඉල්ලීම් වල පීඩනය චීන නායකයින්ට වැඩි වැඩියෙන් දැනෙනු ඇතැයි විචාරකයෝ පවසති.

ප්‍රතිඵල වලට රජය ගරු කරන බවත් සාමකාමී, ආරක්ෂිත හා විධිමත් තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමට කැමති බවත් බීජිං පාලයට හිතවාදී ප්‍රධාන විධායක ලැරී කැම් මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

හොකොං ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට බහුතර බලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site