IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සිල්ලර වෙළෙඳාමට පිවිසෙන්න විදෙස් සමාගම්වලට ඉඩ දුන්නාට නවදිල්ලියේ විරෝධතා

රටේ සිල්ලර වෙළෙඳාම, අන්තර් ජාතික සමාගම්වලට විවෘත කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට එරෙහිව එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය  ඊයේ (1) නවදිල්ලි අගනුවර විරෝධතා පෙළපාළි පැවැත්විය. ඇමෙරිකන් ඩොලර් බිලියන 450 ක වටිනාකමකින් යුත් ඉන්දීය සිල්ලර වෙළෙඳාමට පිවිසීමට ජාත්‍යන්තර සුපිරි සමාගම්වවලට ඉන්දීය රජය අවසර දුන්නේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමෙන් පසුවය. පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු  නව පනතට එරෙහිව පෙරේදා (30)  භාරතීය ජනතා පක්ෂයෙන් විරෝධයක් එල්ල වූ අතර පාර්ලිමේන්තුවේ කටයුතුවලට ද එයින් බාධා ඇති විය. විපක්ෂයේ විරෝධය නොතකා එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉන්දීය රජය පියවර ගත්තේය.



අදහස් (0)

සිල්ලර වෙළෙඳාමට පිවිසෙන්න විදෙස් සමාගම්වලට ඉඩ දුන්නාට නවදිල්ලියේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site