IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


සිරියා නායකයන්ට යුද අපරාධ චෝදනා

සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද අපරාධවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇති බවත් ඔවුන්ට අන්තර් ජාතික යුද අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවත් එත්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලයට යළිත් වරක් අවධාරණය කළේ, සිරියාවේ පවතින අර්බුදයට මැදිහත් වී සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසටය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අලූත්ම වාර්තාවලට අනුව සිරියාවේ ගැටුම් නිසා මියගිය ගණන 70,000 තෙක් ඉහළ ගොස් ඇත.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.



අදහස් (0)

සිරියා නායකයන්ට යුද අපරාධ චෝදනා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ජනපතිවරණය ජූනි 28 වැනිදා
2024 මැයි මස 27 60 0

ජනාධිපති ඊබ්‍රහීම් රයිස් අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 35 ක් මරුට
2024 මැයි මස 27 61 0

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ, රෆා නුවරට නුදුරින් රෆා පළාතේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.


‘රෙමාල්’ 8 ක් බිලි ගනී
2024 මැයි මස 27 64 0

පැයට කිලෝ මීටර් 135 ක වේගයකින් හමා ආ ‘රෙමාල්’ සුළි කුණාටුව, බංග්ලාදේශයට සහ ඉන්දියාවට අයත් බටහිර බෙංගාලයට කඩා වැදුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සුළි කුණාට


ටෙල් අවීව් නුවරට රොකට් ප්‍රහාරයක්
2024 මැයි මස 26 3124 1

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කළේය.


පැපුවා නිව්ගිනියාවේ නායයෑමෙන් 670 ක් මරුට
2024 මැයි මස 26 877 0

පැපුවා නිව්ගිනියාවේ සිදුවුණු නායයෑමෙන් 670 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


දියණිය ගැන සචින් ආඩම්බරයෙන්
2024 මැයි මස 26 6358 0

සචින් තෙන්ඩුල්කාර් ලෝක පූජිත ඉන්දීය ක්‍රිකට් තරුවකි. තමන්ගේ ක්‍රිකට් ජයග්‍රහණ පසුපස තමන්ට සැමවිටම ශක්තියක් වූයේ තම බිරිඳ සහ දරු දෙදෙනා යැයි සචින් නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2163 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site