සෝමාලියානු අගනුවර වන මොගඩිෂු හි ජනප්‍රිය හෝටලයක් ඉදිරිපිට මෝටර් බෝම්බයක් පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මියගොස් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මෙම පිපිරීමෙන් මිය ගිය පිරිස අතර වෙහෙලියා හෝටලය ඉදිරිපිට තේ කඩයක් අසල 10 දෙනෙකු පමණ මැරී වැටී සිටි අයුරු තමන් දුටු බවත් ජනතාව එක්රොක්වී තුවාල කරුවන් රෝහලට ගෙනගිය බවත් සිද්ධිය ඇසින් දුටුවකු විදෙස් මාධ්‍යට පවසා තිබේ.
මෙම ප්‍රහාරයට මාසයකට පෙර මොගඩිෂු අගනුවරට එල්ල කළ කාර් බෝම්බ ප්‍රහාර දෙකකදී පුද්ගලයන් 38 දෙනෙක් මරුමුවට පත්වූහ.
(255)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd