දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසීයාවට අයත් සුමාත්‍රා දූපතේ 21 දෙනෙකු මියගොස් 10 දෙනෙකු අතුරුදන්ව ඇත.
මියගිය අය අතරින් 11 දෙනකු පාසල් සිසුන් වන අතර ඔවුන් සිටි පාසල් ගොඩනැගිල්ල ගංවතුවට හසුවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
සුමාත්‍රාහි බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල නිවාස 500කට පමණ අලාභ හානි සිදුව ඇති අතර මහාමාර්ග බොහොමයකට ද හානි සිදුව ඇති බව බලධාරීහු පවසති.
ඉවත්කිරීම් හා මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
79
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුමාත්‍රාවේ නායයාමෙන් 21 ක් මරුට