IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සනුහරේ එකෙක්ම මරුවා වෙයි

මැලේරියා රෝගය මර්දනය කිරීම සඳහා මදුරුවන්ම යොදා ගත හැකි සාර්ථක ක්‍රමයක් විද්‍යාඥයන් විසින් අත්හදා සාර්ථක කර ගෙන තිබේ. වොල්බැචියා බැක්ටීරියම් නමින් හදුන්වන බැක්ටීරියාව මදුරුවන්ගේ සිරුරේ තිබෙන මැලේරියා වාහක විෂ බීජය නැතිව ගිය මෙම පර්යේෂණය සිදු කළ ඇමෙරිකාවේ මිචිකන් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

මෙයට සමාන ක්‍රමයක් ඇතැම් රටවල් ඩෙංගු මර්දනය සඳහා යොදා ගෙන ඇති බව ද එහ විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

ලෝකය පුරා මැලේරියා රෝගීන් කෝටි 22ක් සිටින අතර වසරකට හය ලක්ෂ හැට දහසක් මැලේරියාවෙන් මිය යති.



අදහස් (0)

සනුහරේ එකෙක්ම මරුවා වෙයි

දර්ශන Monday, 13 May 2013 10:02 AM

ඩෙංගුවලටත් දෙමුද ආයුබෝවන් ඔය වගේ වැඩක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site