මාධ්‍යවේදී ජමාල් කශොක්ජිගේ ඝාතනයට සහ යේමනයේ ගැටුම්වලට මැදිහත්වීමට විරෝධය පළ කරමින් සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරිම අත්හිටුවීමට ඩෙන්මාර්කය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වන විට ජර්මනිය ද සෞදි අරාබියට යුද උපකරණ අපනයනය කිරිම අත්හිටුවා තිබේ.
කශොක්ජි ඝාතනයට එරෙහිව සෞදි අරාබියට සම්බාධක පනවන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති චෝදනා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd