බ්‍රිතාන්‍යයේ වැරින්ටන් චෙෂියර් හි වියෝලා බිච් නම් සංගිත කණ්ඩායමේ කළමනාකරු ඇතුළු සාමාජිකයන් පස් දෙනා කාරයක යමින් සිටිය දී රථය අඩි 82ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සියලු දෙනාම මියගොස් ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රසංගයක් නිමවී යමින් සිටිය දී දකුණු දිග ස්ටොක්හෝම් පෙදෙසේ අධිවේගී මාර්ගයෙන් ඉවතට විසිවූ රථය පහළින් පිහිටි ඇළකට පෙරැළී ඇති බව එරට පොළීසිය මාධ්‍යයට පවසා ඇත. මොවුන් සියළු දෙනාම අවුරුදු 20ත් 33ත් අතර තරුණයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd