IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෞඛ්‍ය ලොක්කෝ රැස්වෙති : ගෝලීය හදිසි තත්ත්වයක්

මදුරුවන් මගින් පැතිර යන සිකා වෛරසය හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශය කිරීමට සඳුදා රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් තීරණය කර ඇත.

ගැබිණි මව්වරුන්ට ආසාදනය වන සිකා වෛරසය හේතුවෙන් උපදින දරුවන් විකෘතිතා සහිත වූවන් වන බවත් බ්‍රසීලය ඇතුළු ඇමරිකා කලාපයේ රටවල් රැසක මේ වන විට මෙම වෛරසය දරුණු ලෙස පැතිර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

වෛරසය පැතිරයන ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් මාගරට් චෑන් පවසයි.

සීකා , එබෝලා තරම් භායනක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන අතර බ්‍රසීලයෙන් ආරම්භ වූ සීකා වෛරසය ඇමරිකාව, කැනඩාව ඇතුළු රටවල් 21 ක් පූරා පැතිර ගොස් ඇත.

සීකා වෛරසය ව්‍යාප්ත කරන “ඊඩිස්‌ ඊජිප්ටයි” සහ “ඊඩිස්‌ පිටියේටස්‌” යන මදුරු විශේෂයන් ලංකාවේ ද ජිවත්වන බැවින් සීකා ලංකාවේ ද පැතිර යෑමේ අවදානමක් ඇත.

කෙසේවෙතත් අදටත් සීකා වළක්වන්න 100% සාර්ථක ප්‍රතිකර්මයක් සොයාගෙන නොමැත.



අදහස් (0)

සෞඛ්‍ය ලොක්කෝ රැස්වෙති : ගෝලීය හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site