IMG-LOGO

2024 සැප්තැම්බර් මස 15 වන ඉරිදා


විසිතුරු පාෂාණයක අරුමය

පාෂාණ යනු ගොරහැඩි රළු පෘෂ්ඨ සහිත දෙයකි. පාෂාණ නිර්මාණය වන්නේ වර්ෂ ගණනාවක් විවිධ පාරිසරික ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඇතැම් පාෂාණ ඔප මට්ටම් කළ විට හෝ කපා බැලූ විට ඒවායේ විවිධ රටා දක්නට ලැබේ. විවිධ වර්ණයෙන් යුතු මේ පාෂාණ ආභරණ සෑදීමට යොදා ගනී.

 

 

 

 

 



අදහස් (0)

විසිතුරු පාෂාණයක අරුමය

ඩිසිඩී Sunday, 18 May 2014 08:46 AM

පුදුම වෙන්න දෙයක් නෑ මේව තමයි ඒවායේ ස්වභාවය.(නදී)

:       0       0

හර්ෂි Monday, 19 May 2014 12:19 PM

ස්වභාවධර්මය නිර්මාණශිලියි.(නදී)

:       0       0

අසෝකා Monday, 19 May 2014 01:16 PM

ස්වභාව ධර්මයේ අපුරු නිමැවුම් කියන්නේ මේවට තමයි. ලස්සන ඇසකින් බලනවිට හැමදේකම කියා නිමකළ නොහැකි අපුරු සුන්දරත්වක් ගැබ්වෙලා තියෙන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3077 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


රොබෝ කරපු හදවත් සැත්කම
2024 සැප්තැම්බර් මස 15 1453 0

සෞදියේ 16 හැවිරිදි දරුවකුට හදවත් සැත්කමක් සිදු කෙරුණි. ’කිංග් ෆයිසාල්’ රෝහලේ සිදු කළ මෙම සැත්කමෙහි ඇති විශේෂත්වය වන්නේ එය වෛද්‍යවරුන් විසින් කළ සැත්කම


රුසියන් ආරක්ෂක ප්‍රධානියා උතුරු කොරියාවේ
2024 සැප්තැම්බර් මස 15 99 0

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සර්ජි ෂොයිගු උතුරු කොරියාවට ගොස්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී ඇත. ඒ, එරට පියොංයැන්ග් අගනුවරදීය.


ටාජ් මහලට ජලය කාන්දු වෙනවා
2024 සැප්තැම්බර් මස 15 50 0

නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අග්‍රා හි පිහිටි ටජ්මහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ජල කාන්දු වීමට පටන් ගෙන ඇත.


මෝදිට අලුත් යාළුවෙක්
2024 සැප්තැම්බර් මස 14 3143 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය.


රුසියන් පුවත් නාළිකාවට සම්බාධක
2024 සැප්තැම්බර් මස 14 133 0

රුසියාවේ අනුග්‍රහය ලබන, RT හෙවත් රුසියන් ටුඩේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාළිකාවට සම්බාධක පැනැවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. RT පුවත් නාළිකාව ඇමෙරිකාවේත්, බටහිර ර


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 51 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2110 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 974 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site