පාෂාණ යනු ගොරහැඩි රළු පෘෂ්ඨ සහිත දෙයකි. පාෂාණ නිර්මාණය වන්නේ වර්ෂ ගණනාවක් විවිධ පාරිසරික ක්‍රියාදාමයන් රැසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඇතැම් පාෂාණ ඔප මට්ටම් කළ විට හෝ කපා බැලූ විට ඒවායේ විවිධ රටා දක්නට ලැබේ. විවිධ වර්ණයෙන් යුතු මේ පාෂාණ ආභරණ සෑදීමට යොදා ගනී.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නෑ මේව තමයි ඒවායේ ස්වභාවය.(නදී)
ස්වභාවධර්මය නිර්මාණශිලියි.(නදී)
ස්වභාව ධර්මයේ අපුරු නිමැවුම් කියන්නේ මේවට තමයි. ලස්සන ඇසකින් බලනවිට හැමදේකම කියා නිමකළ නොහැකි අපුරු සුන්දරත්වක් ගැබ්වෙලා තියෙන්නේ! (නි)