‘රායි’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව දකුණුදිග පිලිපීනය දෙසට හමා ඒමට පටන් ගැනීමත් සමග අනාරක්ෂිත ස්ථානවල පදිංචි 45,000 ක් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීම සිදුවිය.
කාලගුණ විද්‍යාඥයන් අද (16) උදෑසන අනතුරු ඇගවීමක් කළේ අනපේක්ෂිත අන්දමින්, ‘රායි’ සුළි කුණාටුව ප්‍රචණ්ඩ වූ බවය.
සුළි කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර් 185ක් යැයි ද පැවැසිණි. එම වේගය පැයට කිලෝ මීටර් 230 ක් තෙක් වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd