ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතනයට තමිල්නාඩුවේ වේලූර් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින නාලනී හදිසියේ අසනීප වී රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
රජීව් ගාන්ධි ගාතනයට හත් දෙනකු වැරදිකරුවන් වූ අතර ඒ අතර සිටින එකම කාන්තාව නාලනී ය.
බන්ධනාගාර ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබන ඇය හදවත් පරීක්ෂණයකට යොමු කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට කිරි පෙවුවේ කවුද? පරිප්පු දමා අපිව බයකර ප්‍රභාකරන් සමඟ ගිවිසුම් අත්සන්කිරීමට මුල්වුණේ කවුද? අද ඒ ඔක්කොම ඉන්නේ කොහෙද? (නි)