2011 වසරේ අවසන් පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණය පෙරේදා (10) දිස්විය. නැගෙනහිර සහ මධ්‍යම ආසියාව, ඇමෙරිකාව, කැනඩාව, හවායි, ඇලස්කාව, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එම චන්ද්‍ර ග‍්‍රහණය පැහැදිලිව දිස්වූ බව වාර්තා වේ. චන්ද්‍ර ග‍්‍රහණයෙන් පසු සඳ, තැඹිලි මුසු දීප්තිමත් රතු පැහැයක් ගත් බවත් එය තාරකා විද්‍යාඥයන් මවිතයට පත් කළ සිදුවීමක් වූ බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. එවැනි පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් යළි දැක ගැනීමට හැකිවන්නේ 2014 වසරේදී යැයි නාසා ආයතනය වැඩි දුරටත් අනාවරණය කරයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd