අප්‍රිකාවේ මාලි දේශයේ ප්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා ගැනීමට ගිය හමුදාවේ පිරිසකට එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් පස් දෙනකු හා විදේශිකයකු ඇතුළු 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාලි මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරය එල්ල කැර ඇත්තේ රොකට් විදිනයක් මගින් බවයි. මියගිය අය අතර එක් විදේශිකයකු ද සිටින බව වාර්තා වී ඇත. එමෙන් ම ප්‍රහාරයට පැමිණි අය හතර දෙනකු ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරුද පොලිස් නිලධාරීන් 600 ගණනක් පැහැරගෙන මරා දමපු කොටි ත්‍රස්තවාදයේ මතකයන් අවදි වේ (අ)