මාලදිවයින නව ජනපති වහීඞ් හසන් ඊයේ (1) එරට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට සැරසෙද්දී විපක්ෂ මන්තී‍්‍රවරුවන්ගෙන් ඊට බාධා එල්ල වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හට ගැනුණි. මාල දිවයිනේ හවීරූ පුවත් සේවය වාර්තා කළේ විපක්ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් කතා නායකගේ පුටුව ද ශාලාවෙන් ඉවතට ගෙන ගිය බවත්, නව ජනපති හසන්ට පාර්ලිමේන්තුව ඇමැතීමට ඉඩ නොදුන් බවත්ය.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd